° CHAPTER 09 °

632 105 51
                                    

ජන්කුක් ටේහ්‍යුන්වත් එක්කගෙ හොස්පිට්ල් එකට එනකොට වගේ ජිමිනුත් ඇවිල්ලා හිටියා..

" ජිමින් තමුසෙ ටේහ්‍යුන්වත් එක්කන් ඇතුළට යනවා මං එන්නම්.."

" හ්ම්ම්"

~ At Doctor Room ~

" මෙහෙමයි ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇග හොදටම වීක්.. එයා එකදිගට ගොඩක් මහන්සි වෙලා තියෙනව වගේම වතුරෙත් ගොඩක් ඉදලා තියෙනවා උණ හැදුනට පස්සෙත් හරියට කෑමක් අරගෙන නෑ.. ඒක නිසා තමයි ගොඩක් අමාරු වෙලා තියෙන්නේ.. බය වෙන්න දෙයක් නෑ මං blood test එකක් ලියලා දෙන්නම් ඒකත් කරගන්න. බෙහෙත් ටිකත් ලියලා දෙන්නම් හොස්පිට්ල් ෆාමසි එකෙන්ම ඒක ඔයාලට ගන්න පුළුවන්.."

" හරි ඩොක්ටර් තෑන්ක් යූ සෝ මච්.."

" අහ්ම් ජන්කුකා මෙතන ඩොක්ටර් කෑලි ඕන්නෑ.. කව්ද මේ ඒන්ජල් උබේ....."

" අනේ පලයන් මින්ග්‍යු එහෙම සීන් එකක් නෑ.."

ජන්කුක් එහෙම කිව්වෙ කට කොනට ගත්ත සෙල්ලක්කාර හිනාවත් එක්ක..

" හ්ම්ම් හ්ම්ම් අපි එහෙම හිතමුකෝ කොල්ලෝ.."

" මේ බං සිරාවටම එච්චර අව්ලක් නෑනේ.."

" නෑ නෑ බං මාව විශ්වාස කරහන් අව්ලක් නෑ.. මේ blood test එක කරන්න ලෑස්ති කරලා තියෙනවා එහා පැත්තෙ රූම් එකට යන්න ඒකේ ඉන්නවා.."

" හරි මචන් තෑන්ක් යු ආහ්.."

" හරි.."

මින්ග්‍යු කියන්නෙ ජන්කුක්ගෙ අයියගෙ ඒ කියන්නේ නම්ජුන්ගෙ බොක්කෙ යාළුවෙක් ඒ ඇදුරුම් කම මත තමයි ජන්කුක් ටේහ්‍යුන්වත් එක්කගෙන මින්ග්‍යු ළගට ආවේ..

ජන්කුක් මින්ග්‍යු කිව්ව විදිහට එහා පැත්තෙ තිබුණ test room එකට යද්දි ටේහ්‍යුන් bed එකේ ඉදගෙන හිටියා..

" ඕයි තමුසෙට blood test එකක් කරන්න තියෙනවා ඔහොම ඉන්නවා දැන් ඩොක්ටර් එයි."

ජන්කුක් ඒක කිව්වම නම් ටේගේ ඇස් පොල්ගෙඩි වගේ ලොකු උනා.. එතකොටම වගේ ඩොක්ටර් ඒ වගේම ජිමිනුත් ආවා..

ජිමින් ජන්කුක් ළගට ගිහින්,

" ජන්කුක් මේ ටේ ලේ ගන්නවට ඒම බයයි.."

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now