Breath_09❤️....

111 24 10
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


............................................................................

Breath_09❤️....

ජන්කුක් ටේ දිහා බලලා හොද හුස්මක් අරන් පාතට හෙලුවා....

ඒත් මොකද්ද දුකක් දැනෙනවා ...නිකන් කුකීට දාලා යන්න බැරි දෙයක් ලඟ තියා ගෙන ඉන්නවා වගෙ ....අනෙ කුකීටත් පිස්සු අප්පා  . .. කුකී....අනාගතේ ගැන හිතපන්....මොන දෙ උනත් කුකීට මේ ගෙදර ඉන්න බැ......

නැ....ඇයි...ඒ....කුකී ඇයි ඔයා නිකමෙක් හොරෙක් වගෙ පැනලා යන්නෙ.....නැ...කුකී යන්නෙ නැ...එහෙම උනොත් අර සුදු කබරි හිතයි එකිට බයෙ කුකී ගියා කියලා...මීරා ආන්ටිටත් ඔනෙ කුකීව පන්න ගන්නනෙ....නැ....කුකී කොහෙවත් යන්නෙ නැ...එයලා මොනව කරන්නද මට..... ගියත් යන්නෙ අර රට උඩැක්කියට හොදැවැයින් දෙකක් ඇනලා.........

ජන්කුක් සෝෆා එකෙ ...එහාට මෙහාට පෙරලි පෙරලි හිත ඇතුලෙන්.....ටීනුට ගහනවා....

ඩිශුම්......ඩිශුම්.....ඩිශු.....ම්........ඔකිගෙ ගහන්න ඔනෙ....ආයිශ්ශ්ශ්....ඇයි අප්පා අලි ඔලුව.....අර ටේ දිහා බලන හැටි විතරක්......සොමාලියවට මස් හොදි එක්ක රොටියක් හම්බුනා වගෙ .......

අඩෙ අප්පා මස් හොදි පාරටයී....ම්ම්හ්හ්....ඔම්මා හදන සුවදත් එනවා....කුකීගේ.බඩෙ පනුවො ටිකත් බොක්සින් ගගහ වයිලින් ගහනවා බඩ ගිනි වෙලා වත් උන්ට කන්න දෙයක් නැනෙ...අර රට උඩැක්කිය එතන දෙගා නැටුවෙ නැත්තම් කුකී බන්ඩිය ෆුල් වෙන්න කාලනෙ.......

ජන්කුක්  කකුල් දෙක සෝෆා එකේ ඇන්දට ගහ ගෙන ගහ ගෙන ගියෙ ලග ඉන්නෙ කව්ද කියලදත් දන්නෙ නැතුව ....

ජන්කුක් ...........

ටේහියෝන්  ඇඳෙන් නැගිටලා  කලුවරේම ජන්කුක්ගෙ ලගට ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා....

BREATH_🐰🐯Where stories live. Discover now