48

2.1K 324 314
                                    

සති දෙකක් ගෙවිලා ගිහින්.

මේ කාලය පුරාම ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නම ඇති වෙන්න විනෝද වෙමින් හිටියා. එයාලා වැඩි හරියක් හිටියෙ මුහුදෙ.

මැඩගස්කර් වල එයාලගෙ ගවේෂණ කටයුතු ඉවර වෙලා තිබුනා වගේම එයාගෙ ටීම් එක ආයිත් කොරියාවට ගියත් ජන්ග්කුක් තාමත් මෙහෙ නැවතිලා ටේහ්‍යුන් එක්ක ආදරෙන් කාලය ගත කරමින් විනෝද වෙමින් හිටියා.

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අතින් ඇදගෙන මුහුද ගැඹුරේ ඈතට ඈතට පීනගෙන ගිහින්, අනිත් මාළුන් එක්ක රණ්ඩු වෙමින්, සමහර වෙලාවට මුහුදෙ වැළලී ගිය මිනිස්සුන්ගෙ පරණ බඩු එක්කහු කරමින්, දෙන්නත් එක්කම නිධන් හොයමින් කාලය ගත කලා.

ඇත්තටම සමහර වෙලාවට ඒ දෙන්නට ගොඩක් වටිනා කියන භාණ්ඩ හම්බ වුනත් එයාලා ඒවා ගොඩට අරන් ආවෙ නම් නෑ. එයාලා ඒවා බලමින් විතරක් සතුටු වෙලා අතඇරලා දැම්මා.

"කෙල්ලෙ මේ මොකද්ද?" ටේහ්‍යුන් ඇහුවේ මුහුදු පතුලෙ තිබුනු පරණ තාලෙ මාලයක් ජන්ග්කුක් ගාවට අරන් එමින්. ජන්ග්කුක් පුදුමයෙන් ඒක අතට ගත්තා.

"වොහ්! ඒක ගොඩක් පරණ මාලයක්. හැබැයි ඒකෙ මළකඩ බැඳිලා හොඳටම, සමහරවිට රත්තරං වෙන්නත් පුලුවන්."

"ඒක සුද්ද කරලා මං බෙල්ලෙ දාගන්නද ජන්ගූ?" ටේහ්‍යුන් උද්‍යෝගයෙන් ඇහුවත් ජන්ග්කුක් රැව්වා.

"අනුන්ගෙ ඒවා ඔයාට මොකටද ඒක මෙහෙම තිබුනාවෙ." ජන්ග්කුක් ඒක අත ඇරියම ඒක හිමින් හිමින් පතුලට ඇදෙන විදිහ ටේහ්‍යුන් මූන හකුළන් බලන් හිටියා.

ඉතින් ඒ දෙන්නා මෙහෙම තමයි මුහුදෙම කාලය ගත කලේ.

මුහුද යටදි වුනත් දෙන්නගෙ ආදරණීය හැසිරීම් එහෙන්මයි. සමහර වෙලාවට ඒ වගේ වැඩ නිසාම දෙන්නා අතර මුහුද යටදිම උනුසුම් අවස්ථා ඇති වෙනවා. ජන්ග්කුක් ඒකට ඉහළින් කැමති වුනත් ටේහ්‍යුන් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.

"ආර්හ්.. දන්නවද කෙල්ලෙ, මං මේ ලෝකෙ වැඩියෙන්ම පසු තැවෙන දේ?"

ටේහ්‍යුන් ඇහුවේ නිරුවත් ජන්ග්කුක්ගේ ඇතුල් වීමට එයාගෙ කිඳුරු ලිංගේන්ද්‍රය තෙරපමින්. ජන්ග්කුක් තදින් ටේහ්‍යුන්ව බදාගෙන කෙඳිරිගාමින් හිටියා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now