?-' කවුද ඔප්පා ආ.... මේකද ඔයාගෙ හදිස්සි වැඩෙ yn 🤨🤨'
Yn -' කු-කුකී'
Yoongi -' mr. Jeon'
Yn-' මො- ඔයා කුකිව දන්නවද....'
Jk-' yn මම අහපු දේට උත්තර දෙන්න..... මේකද ඔයාගෙ වැදගත් වැඩෙ.... අනිත් එක මේ යකාට ඔප්පා කියන්න තරම් දන්නෙ කොහොමද 🤨'
Yn-' අහ් මේ අපි high school යන කාලෙ ඉදන් යාලුවො... අවුරුදු නවයකට පස්සෙ අද තමයි හම්බවුනෙ....ඒත් ඔය දෙන්නා කොහොමද දන්නේ...'
Yoongi-' මම mr. Jeon එක්ක අලුත් project එකක් කරනවා....'
Jk-' mmm.... මමයි ynයි දැන් පොඩි වැඩකට යනවා...අපි පස්සෙ හම්බවෙමු mr. Min'
Yoongi -' ආ.....හරි පස්සෙ හම්බවෙමු mr.Jeon... පරිස්සමට ඉන්න yn....'
Jk-' * රවලා* එයා මං ගාව ඉන්නකොට කොහොමත් පරිස්සම්....'
Yn-' ආ... හරි ඔප්පත් පරිස්සමට ඉන්න...'
* jkයි ynයි දෙන්නම jkගෙ car එකට ගියා...
Yoongi -' එයා නිසාද මගෙ මැනික මෙච්චර සතුටින් ඉන්නේ... Mr. Jeonද ynගෙ සතුටට හේතුව.... මගේ ආදරෙට වැඩිය jeon junkookගෙ ආදරේ තියන වෙනස මොකක්ද....'
*Yoongi කෙලින්ම ගියේ bar එකට....*Min Yoongi- age 25
Min group එකේ chairman වගේම ceo
මෙයාට ටිකක ඉක්මනට තරහා යනවා... ඒත් yn ඉස්සරහ ගොඩක් soft...!
.
.
.
Mean while in jk's carJk-' ඇයි මට බොරු කිව්වේ....?!!'
Yn-' මම ඔයාට පස්සෙ මේදේවල් තෙරුන් කරන්න හිටියේ... අම්මා තමයි කිව්වේ මට yoongiව හම්බවෙන්න කියලා. අපෙ අම්ම yoongiට කැමතියි ....අනිත් එක අපිට මාසයක relationship එකක් තිබ්බා... High school යන කාලේ අපි පොඩි නිසා තේරුමක් නෑ නිකන් attacktion එකක් විතරයි.... දැන් අපි අතර කිසිම සම්බන්ධයක් නෑ... අපි හොද යාලුවො විතරයි...මට ඔයාගෙන් මේවා හන්ගන්න කිසිම උවමනවක් නෑ මොකද ඔයා තමයි මගෙ හැමදේම.......'*Jk, Yn කියන හැමදෙයක්ම හොදට අහගෙන හිටියේ....*
Jk-' hmmm... Princess....ඒත් ආයෙත් මට බොරු කියලා අහුවෙන්න එපා... ඔයා අර yoongi කියන මනුස්සයා එක්ක ඉන්නවට මම කැමති නෑ ඒත් මට ඔයව ගොඩාක් විශ්වාසයි... ඒ වගෙම ඔයා මගෙ විශ්වාසෙ කඩපු දවසට මාෆියා ලොකෙවත් ඔයා දැකලා නැති jungkook කෙනෙක් ඉදී..... Mmmm'
YOU ARE READING
MAFIA's girl💥💥
FanficSINHALA ⚠adult content included adult language included⚠ 🔞🔞🔞🔞🔞🔞🔞🔞 BTS SINHALA fan friction Main character JK this is just fanfiction, remember that, so don't take it too much seriously..! don't shower hate on idols in real, so again keep it...