මං ඇදට වෙලා කල්පනා කර කර ඉද්දි එහෙමම නින්ද ගියා..
ටික වෙලාවකින් ෆෝන් එක රින්ග් වෙනවා ඇහුනා.. අරගෙන බලද්දි ජිමින්..
" ඕ කියන්න ජිමිනා.."
" ආහ් හරි හරි බං ඉක්මනට වරෙන් අයියා එන්න කලින්.."
" හරි පරිස්සමින් වරෙන්.."
ජිමින් අරගෙන තියෙන්නෙ තව ටිකකින් එනවා කියන්න..
මං පහළට ගිහින් කුස්සියෙ කැරකි කැරකි ඉන්නකොට නිකමට අදහසක් ආවා කේක් එකක් හදන්න..
ජිමිනත් එන නිසා උදව්වක් ගන්න පුළුවන්..
ඕනකරන බඩුත් අරගෙන ආයෙම උඩට ගිහින් ගියා වට්සැප් පැත්තේ..
සිකේ එකෙක් නෑ චැට් කරන්න අඩුම එකෙක්ගෙන් වත් මැසේජ් එකක් නෑ..
ස්ටේටස් බලන්න යද්දි ජන්කුක්ගෙන් ස්ටේටස් එකක් තිබ්බා උදේම දාපු එකක්..
නීල නයන කරකා
මාව මගැර බලනා
සොබනා මුනිවත් රකිනා..
හඹලකි වැව සිඹිනා
තාලෙට දිය බිදිනා
සොබනා මුනිවත රකිනා..
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා..මේකා දැන් දැම්මොත් දාන්නේ මල් සිංදුවක්මයි.. ඉන්නවද දන්නෑ හාල් කෑල්ලක්වත්..
ඒවා කොහෙද යකෝ මා එක්ක හහ්..
ජන්කුක්ගෙ සිහියෙන් ඉන්නකොට පහල බෙල් කරනවා ඇහුනා.. ජිමින්සෙ වෙන්න ඇති..
පහළට ගිහින් දොර අරිද්දිම මේකා පැන්නෙ නැතෑ ඇගට බූරුවා..
" යාහ් යාහ් අයින් වෙයන් කොටෝ තෝ මගෙ කොණ්ද කඩන්නද යන්නේ බල්ලෝ.."
" අනා ඉචිම් මගෙ සන්කුට්ටා උබට ආදරෙයි නෙ ඒයි මම.."
" ආ හරි හරි දැන් බැහලා වරෙන් උබ එනකම් හිටියේ මං කේක් එකක් හදන්න බඩු ලෑස්ති කරා.. ඇදුමක් දාගෙන වරෙන් ඒකට උදව් කරන්න.."
" හම්මට සිරාවටම අඩෝ මරු මරු ඉදාම් මං ඉක්මනට එන්නම්.."
ජිමින් උඩට ගිහින් ඇදුමක් දාගෙන එනකම් මං ගිහින් වැඩේ පටන් ගත්තා..
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...