............................................................................
Breath_23❤️....
මෙච්චර වෙලා රස කර කර බීලා තියෙන්නේ බලු කිරි කියලා දැනගත්ත ජන්කුක් බඩත් අල්ලගෙන....හීයක වේගෙන්....වොශ් රුම් එකට දිව්වා....
ටේත් ජන්කුක් පස්සෙන් දිව්වෙ එක පාරටම එයාගේ බනීට මොකද්ද උනෙ කියලා හිතා ගන්න බැරුව
මැනික....මොකද උ....
ටේ ජන්කුක්ගෙන් අහනවත් එක්කම කුකී වොශ් රුම් එකෙ දොර වැහුවෙ ටේව ගැස්සිල පස්සට විසික් වෙද්දි.....
මෙයාට මොකක්...උනේ එක පාරම....හාශ් ...ඇතුලෙ බොම්බ ගහනවා වගෙ.... ටේ මෙතනින් චුත වෙලා බැල්කනි එකට පල.......
ටේහියෝන් ඔලුවත් කස කස බැලකනි එකට ආවා....
සැක්....මෙ මේ නසරානි හාවා බලු කිරිනෙ බීලා තියෙන්නෙ මොනා උනාත් ජින් හියුන්ට එන්න කියනවා.....හියුන් මොකක් හරි බෙහෙතක් දෙයිනෙ......බනීට නිකන් හරි බලු කිරි විස උනොත් ......
ඇත්තමයි මේ දාංගලේට බලු කිරි නෙමෙයි දෙන්න ඕනෙ බූරු කිරි ....කෝප්පෙත් බිදුන මෙ බලු කිරි නිසා...ශිට්.....කටත් එක්කම අප්පිරියයි ඇත්තටම අර බනීට බලු කිරි බොනකොට වෙනසක් තෙරුනෙ නැද්ද 😕
මටනම් කටට ගන්නකොටම තෙරුනා...ඒත් අර මෝඩ බබා බීලා..අනෙ අම්මපා ඇත්තමයී....
ටේහියෝන් නැවත්ත ජින්ට දුරකතන ඇමතුමක් ගත්තා
හෙලොව්....හියුන් කොහෙද ඉන්නෙ......
🗣️ මන් මෙ ටව්න් එකෙ ටේ....
ඇ යකො උබ දැන් කීයෙ ඉදන්ද ජින් හියුන් ටව්න් එකේ ඉන්නෙ....
🗣️අහ්හ් මන් මෙ....කෝෆි ශොප් එකකට ආවා...ටේ කෝෆි එකක් බීලා යන්න
YOU ARE READING
BREATH_🐰🐯
Fanfic-------------------PEEHU✍️🐰-------------------- වැටෙන නැවතෙන හුස්ම පණ ගැහෙන තැන ❤️.... --------------------💚🐯🐰💜️---------------------