🔞
" mmhh...daddy ...fast ..."
" yeah ...babyy your bady so..sexy and your body language speaks to.me.."
" mm..hh..."
phone ringing 🤓
" ආශ්...මොකාටද...මේ වෙලාවෙම කෝල් කරන්න ඕනි වුනේ.." ටේහ්‍යුන්ග් එහෙම කියන ගමන් පැත්තකට වෙන්න වැටිලා තිබුණු..ට්‍රව්සර් එකෙන් පෝන් එක අරන් කනේ තියාගත්තේ ..ඇදේ හිටපු.කෙල්ල දිහා බලලා ඇහැක් ගහන ගමන් .
" ඕ කියපන් ජිමිනා.."
" ඕ කියපන් , මොන.මගුලක ද ඕයි ගිහින් ඉන්නේ තොගේ කසාදේ කියලා අමතක වුණාද.."
" දැන් උබට කියන්නම ඕනිද..මන්..ඉන්නෙ..හු..."
" නෑ.මන් දන්නවා උබට වඩා හොදට උබේ ජාතකේ..මෙහෙ වරෙන් ඉක්මනට ...කිම් අංකල්.මාව කන සයිස් එකෙන් ඉන්නෙ "
" ආහ්හ් ඉදාම් මන් එන්නම් ..ඔෆිස් එකේ වැඩක් කියහන් .."
" තූ නොදෝකින් උබේ ඔෆිස් වැඩ.." එහෙම කියන ගමන් ජිමින් පෝන් එක කට්.කලා..
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
" ආශ්...සොරි බබා...මට දැන් යන්න වෙනවා. " අතට ගත්තු ට්‍රව්සර් එක ඇදලා බටන් එක දාන ගමන් ටේහ්‍යුන්ග් ඇදේ ශීට් එක පෙරෝගන හිටපු කෙල්ලට කිව්වා..
" ohh..your notiieee .."
" byee .. මන් එන්නම් හවසට..." ටේහ්‍යුන්ග් ඇහැක් ගහලා යන්න ගියා.
kim taehyung : කිම් ටේහ්‍යුන්ග් ..කිම් සමූහ ව්‍යාපාරයේ අනාගත අයිතිකාරයා වගේම මිස්ටර් කිම් ගේ එකම දරුවා..
අම්මා නෑ..
*හොදම යාළුවා ජිමින්..
*එතනින් එහා වෙන කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න ටේහ්‍යුන්ග් ගියේ නෑ..* රස්තියාදු කාරයෙකු ගේ දිවි පැවැත්මක් ඇති මොහු..පැය 24 පාහේ ...ගණිකා නිවාස අවට දැක ගත හැකිය..
*" තවද මොහුගේ නොදුටු පැතිකඩක් ද ඇත..
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
ටේහ්‍යුන්ග් එතන ඉදන් ආවේ.කෙලින්ම චර්ච් එකට ,චර්ච් එකට ඇවිත්..ලෑස්ති වුනේ විශාල තීරණයකට මුහුණ දෙන්න .
" කිම් ටේහ්‍යුන්ග් වන මම මෙහි සිටින ජියෝන් ජන්ග්කුක් යන අයව මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන් පිළිගන්නා බවටත් දිවුරා පොරොන්දු වෙමි "
" ජියෝන් ජන්ග්කුක් වන.මම මෙහි සිටින කිම් ටේහ්‍යුන්ග් යන අයව මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන් පිළිගන්නා බවට දිවුරා පොරොන්දු වෙමි "
father " now you can kiss "
" මන් කොහොමද පිරිමියෙක් ව කිස් කරන්නේ " ටේහ්‍යුන්ග් හිතුවා .
💌💌💌💌 මතුසම්බන්ධයි 💌💌💌💌
වෙනස්ම එකක්...
bl නිසා දෙන්නාම ස්වාමිපුරුෂයෝ විදිහට දැම්මා 😅
lost limit කියෝපු අයට තෑන්ක්ස් ❤️
YOU ARE READING
එයාට AIDS නෑ ..! completed
Romanceකියවන්න එපා අකමැති නම් ! 🙂 " මේක කසාදයක් නෙවෙයි , මේක ඩීල් එකක් විතරයි " " ඔයාට.මාව.මතක නැද්ද..? " " අනික.මගෙ රූම් එකේ දෙන්නෙක් ට ඉඩ නෑ....ගෙස්ට් රූම් එකේ ඉන්න.. " මට ලෙඩක් නෑ නේද...🥺 කියන්නකෝ ..??? " TAEKOOK X GIRL