Continuing Wonha Pov
??? - හරිම ලස්සනයි ඒ කවුද?
මම ඒ කතාකරේ කවුද කියලා බැලුවා. Art Miss නම් මගේ රෙද්දම ඉවරයි කියලා මම දන්නවා.
වාසනාවට ඒ එයා නෙමෙයි. මගේ පන්තියේ ම කෙල්ලෙක්. මම එයාගේ නම දන්නේ නෑ. එයා තමයි Section එකෙන්ම උස කෙනා. එච්චරයි මම දන්නේ. වාසනාවට Yeonjun Oppa ව නම් එයා Pass කරලා නෑ
Daeju
මම ඒ පොල් ගහ එබෙන්න කලින් පොත වැහුවා. ඒක පට්ට කැතයි. මේකිගෙ ඇස් පොට්ටයිද කොහෙද
Daeju - අනේ මටත් පෙන්නන්නකෝ. මොකක්ද අනේ
Wonha - ඒක කැතයි අනේ. චොර වුණා.
Daeju - ඔයා කාත් එක්ක ද කතාකරේ
Wonha- මම කාත් එක්කවත් කතාකරේ නෑ.
මම බොරු කිව්වා. ඇත්ත කියලා වැඩක් නෑ නේ.
Daeju - කවුද Felix? ඔයාගේ crush එකද?
ඉවරයි පොල් ට ඒකත් ඇහිලා.මෙතනින් ඉක්මනට මාරු වෙන්න ඕන.
Wonha - ඒ කවුද? මම අදමයි ඇහුවේ
Daeju - අනේ බොරු කියන්න කියන්න එපා ඉතින්. මට හොඳටම ඇහුණා. ඔයා තනියමද කියෙව්වේ
Wonha- මම තනියම කියෙව්වත් ඔයාට ඇති වැඩේ මොකක්ද? ඔයා මොකද මෙතන කරන්නේ?
Daeju - මමත් Art කරන්නේ ඔයාට මතක නැද්ද?
මම මොන ලෝකෙද ඉඳලා තියෙන්නේ. හීන ලෝකවල හිටපු හින්දා තමයි මේ සේරම.
පොල් ඒ වෙනකොටත් පොතක් බලන ගමන් හිටියා. මම ඒ මොකක්ද කියලා බලද්දි දැක්කේ ඒ
මම ලියන ගමන් හිටපු පොත කියලා
Wonha - පොල් ඕක මෙහාට දෙනවා. මේ දැන්ම
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?