හැදින්වීම.....

289 25 7
                                    

කොල්ලෙක් උනාම කම්මැලි වෙන්න පුලුවන්ද.....?බැහැලු.... ආච්චි අම්මා එහෙමයි කියන්නේ....හොදට අත පය හොල්ලලා වැඩ කරන්න ඕනලු....එහෙම නැතුව පිරිමියෙක්ගෙන් වැඩක් නැහැලු.... එයා කොච්චර කිව්වත් A/L bio වලින් කරලා ⁣ඉන්න මම ගල් කඩන්න යන්න කියලද.?බලාපොරොත්තුව නම් doctor කෙනෙක් වෙන්න....පුළුවන් වෙයිද දන්නෙ නැහැ.... පාඩම් කරනව කියලා කොච්චර නම් කරාද?...කොච්චර කරත් වාර විභාගෙදි යන්තම් 50ක් ශේප් කරගන්නවා....ඊට එහා නම් හැමදාම අමාරුයි....ඒ වෙලාවට තමයි නිව්ටන් මම උණා නම් කියලා හිතෙන්නේ...ඇයි ⁣ඉතින් එහෙනම් මෙච්චර සමිකරණ ගොඩක් මම කීයට වත් හොයාගන්නේ නෑනේ....

මම රිවිඅබා සස්දිව් තෙව්යුග ප්‍රනාන්දුපුල්ලේ.....

මම රිවිඅබා සස්දිව් තෙව්යුග ප්‍රනාන්දුපුල්ලේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

මේ මගේ අලුත් කතාව....මම හිතනවා මේ plot එකෙන් යන කතාවක් කවුරුත් ලියලා නෑ කියලා...
මගේ අනිත් කතා එක්ක වගේ මේ කතාව එක්කත් ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා....

මම
මනු...✍️

වදුල.Donde viven las historias. Descúbrelo ahora