03

62 16 66
                                    

Continuing Daeju Pov

Daeju - ඇති බන් ඔය ඇඬුවා. ඊළඟට History තියෙන්නේ. ඉක්මනට පන්තියට රිංගමු

Wonha -.ඔයා යන්න.මට එන්න බෑ.

Daeju - උඹ Period cut කරන්න ද යන්නේ. ඒ මනුස්සයා වස බෝම්බයක් ඕයි

Wonha -මට තනියම ඉන්න දීලා මෙතනින් යනවා

එයා බෙරිහන් දුන්නා. අම්මෝ මේකිගේ ගෑස්. ඕක තමයි මොකෙක්වත් මේකි එක්ක කතාකරන්න එන්නේ නැත්තේ.

එහෙම හිත හිත මම පන්තියට ගියා. අරුන් දෙන්නා තාමත් kiss කරනවා. මෙතනම අරකත් කරයි වgay seen එකකුත් තියෙනවා

ඕකනේ බැරි. වල් හිතක් හින්දා මොනවත් බෑ. තාම උන්දෙන්නා විතරයි පන්තියේ ඉන්නේ. මට ඇතුළට යන්නත් මොකක්ද වgay👉👈

එතකොටම  section එකේම ඉන්න nutcase දෙක ආවා

එතකොටම  section එකේම ඉන්න nutcase දෙක ආවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Beomgyu 🙂

  

Chahyu

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Chahyu

Beomgyu- අඩෝ මුන් පූජනීය ස්ථාන කෙලෙසනවා

Chahyu - උඹට Jealous ද

Beomgyu- නෑ බන් හිරිකිත නැද්ද මෙහෙම දෙන්නෙක් එළිපිට kiss කරනවා දකිද්දී

Chahyu - උඹට හොඳට drama වල Kiss scenes බලන්න පුළුවන්. මේවා දකිද්දී නේද බඩේ පණුවෝ දඟලන්නෙ.

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Donde viven las historias. Descúbrelo ahora