Chapter 2

605 76 13
                                    

හ්ම්
එලාම් එකේ සද්දේට ඇහැරැනත් තමන්ගේ පපුව උඩ බරක් දැනෙනකොට එහෙම්ම ඔලුව පහත් කරලා තමන්ගේ පපුව ලග බලනකොට දැක්ක දේ නිසා ඒ තොල් අතර ආදරණීය හිනාවක් ඇදුනා. තමන්ගේ පපුව උඩ සනීපෙට නිදන් ඉන්න තමන්ට කියලා ඉන්න එකම පවුල වෙච්ච කුකී දිහා බලන් හිටියේ ආදරේ උතුරන ඇස් දෙකකින්. තවමත් සැප නින්දක ඉන්න ජන්කුග්ගේ මුහුණ දිහා ටික වෙලාවක් බලන් හිටපු තරැණයා කුකීගේ නලලට පෙක් එකක් දීලා නැගිටින්න හැදුවේ තවත් පරක්කු වුනොත් flight එක මිස් වෙයි නිසා. හීමීට කුකීව අයින් කරලා ඇදෙන් නැගිටිලා blanket එකෙන් කුකීව පොරවන්න හදනකොට ඒ තරැනයාගේ මුව අගින් හිනාවක් ගියේ කුකීගේ ඇගේ එක තැනත් නෑර තියෙන ආදර සලකුනු දැකලා . ඔහු කුකීව blanket එකෙන් පොරවලා බාත්රෑම් එකට ගියේ පරක්කු වෙන නිසා .

නාලා ටවල් එක පිටින් ඔලුවත් එක අතකින් පිහිද පිහිද ආපු තරැනයාගේ මුව අග හිනාවක් ඇදුනේ නින්දෙන්ම තමන්ගේ උණුහුම හොයන කූකීව දැකලා. ඇදේ එහේ මෙහේ අත ගාලා අයේ කොට්ටේ බදන් තොලුත් උල් කරන් නිදාන් ඉන්න කුකී දිහා බලලා හිනා වෙලා ක්ලෝසෙට් එක ලගට ගියේ ඇදුම් මාරැ කර ගන්න. කණ්ණාඩිය ලගට ගිය තරැණයා තමන්ගේ පපුව පුරා තියෙන එයාගේ කුකී තිබ්බ ආදර සලකුණු අත ගාන ගමන් හිතුවේ එක දෙයයි.

මට ඔයාව ගොඩාක් මතක් වෙයි කූ. හුංගි පුලුවන් ඉක්මනට එන්නම්.









දැන්ද නැගිට්ටේ මම නම් හිතුවේ යේ රෑ ඇහුන සද්දත් එක්ක දැනට නැගිටින්නේ නැතිවෙයි කියලා
සෝෆා එක උඩ ඉදන් කොෆි එකක් බොන ගමන් හිටපු යුංගි කිව්වේ පඩිපෙල බැහැලා එන තරැනයාට.

තෝ මොකටද බං අපේ කාමරේට කන තියාගෙන හිටියේ

අනේ මාට වෙන වැඩක් නෑනේ තෝ ෆක් කරන එක අහන් ඉන්න. රෑ තිස්සේ අපට නින්දක් නෑ මුන්ගේ සද්දේ. ඇයි යකෝ තොපිලා දෙන්නට මතක නැද්ද බං මේ ගෙදර තනි කඩයෙක් ඉන්නවා කියලා. ඇයි යකෝ උදේ ඉදන් ඔම්මත් කොර ගගහා ඇවිදින්නේ ඇහුවම කියනවා වැටුනා කියලා හිතන් ඉන්නේ මම බබෙක් කියලා. මේ උබ ආයේ මේ ගෙදරට එන්න හිතන් ඉන්නවනම් වහම කුකීගේ රෑම් එක soundproof කරපන්. තනිකඩ මට මයි මෙහෙම වෙන්නේ.

HYUNG Where stories live. Discover now