හුංගි!!!!!!!!!!!!!!!!!!!!!!
ඇද උඩට වෙලා phone එකේ එයායි හුංගියි ගත්ත photos බල බල හිටපු කුකීගේ ඇස් සතුටින් දිලිසුනේ එයාගේ phone එක රින්ග් වෙන්න ගත්ත නිසා. ඒ එයා මෙච්චර වෙලා බලාගෙන හිටපු call එක කියලා දැක්ක ගමන් call එක ආන්සර් කරලා කෑගගහා උඩ පැන්නේ කැරට් අලයක් ලැබුණ හාවෙක් වගේමැණික phone එක ලගමද තියාගෙන හිටියේ.
Call එක අාන්සර් කරලා සතුට වැඩි කමට කෑගහන එයාගේ කූ ගෙන් ඇහුවා
ඕව්......කුකී මිස් යූ සෝමච්.........මටත් කූව මතක් වෙනවා. හුංගි ඉක්මනට වැඩ ටික ඉවර කරලා එන්නම්. කූ පරිස්සමින් ඉන්න ඕනේ හරිද දග වැඩ කරන්නේ නැතුව.
හරි හුංගිත් පරිස්සමින් කුකී බලන් ඉන්නවා හුංගි
එනකම්. Love you හුංගි.Love you too කු. කෑ~~
සර් අපි දැන් යන්න ඕනේ.
කුකීට කියන්න ගියපු දේ එහෙමම නැවතුනේ ජැක්සන් කතා කරපු නිසා. හරි කියන්න ඔලුව වනපු තරැණයා අයේ call එකට අවදානේ දුන්නාකූ හුංගි හොටෙල් එකට ගිහින් call එකක් ගන්නම්.
හරි හුංගී බායි. ලව් යූ
ලව් යූ ටූ කූ.
ජැකී අපි වෙනදට යන්නේ මේ පාරෙන් නෙමෙයිනේ. අපි අනිත් පාරෙන් නේද යන්න ඕනේ.
ලැප් එකේ මීටින් එකට අදාල document වගයක් චෙක් කර කර හිටපු තරැණයා එහෙම ඇහුවේ වෙනදට හොටෙල් එකට යන පාරෙන් නැතුව විරැද්ධ පැත්තට යන නිසා. තරැණයා ෂටර් එකෙන් එලිය බලාගෙනම එහෙම අහපු නිසා තමන් එහෙම අහනකොට ජැක්සන් ගැස්සුන එක දැක්කේ නෑ.ආ මේකයි බොස් ඒ හොටෙල් එකේ renovations වැඩ වගයක් වෙන ගමන්. අපි හදිස්සියේ ආපු ගමනක් නිසා මුකුත් කර ගන්න බැරි වුනා. දවස් දෙකකින් වැඩ ටික ඉවර වෙනවා එතකන් මම වෙන හොටෙල් එකක් බුක් කරා.
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook