6 වන කොටස

160 19 1
                                    

" ජ...ජන්ග්කුක් දන්නව..දන්නවා..පොඩි කාලේ ඉදන්ම මන් සුචි ට ආදරේ කලේ...ඒත්.. 😓...ටේ...ටේ..ටේහ්‍යුන්ග් ගේ තාත්තා ටේහ්‍යුන්ග් ට ප්‍රපෝසල් කරලා තිබුනේ සුචි - යොංන්ග් ව......ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔයාව ටේහ්‍යුන්ග් ට හොදටම අමතක උන නිසා .කිම් අංකල් තමයි ගොඩක්ම සතුටු වුනේ...මොකද නැත්තන් ටේහ්‍යුන්ග් කැමති වෙන්නේ ඔයාට බැරිවෙලා හරි ටේහ්‍යුන්ග් ඔයාව  ඒකෙන් කිම් ගෲප් එකට ..

* අනාගත උරුමක්කාරයෙක් නැතිවෙනවා ...

* ඔයාට ඒ කාලේ එච්චරම සල්ලි තිබුනේ නෑනේ ජන්ග්කුක් ඒ.නිසා තමයි ටේහ්‍යුන්ග් ව සනීප කලේ.නැත්තේ... 

ඒකෙන් වුනේ සුචි මාව රවට්ටපු එක .."

එහෙම කියන ගමන් ජිමින් තමන්ගේ අතේ තිබුණු වීදුරු ව තද කරපු ගමන් වීදුරුව කැඩිලා බිදිලා ගියේ ජිමින්ගේ අතේ හම පසාරු කරගෙන .

🤍🤍🤍🤍 මතුසම්බන්ධයි 🤍🤍🤍🤍

" හ්‍යුන්ග් පිස්සුද...?? ඔහොම තුවාල කරගන්නේ..😣 " ජන්ග්කුක් කිව්වේ අතේ තිබුණු වීදුරු කටු ටික අයින් කරලා
ජන්ග්කුක් ගේ සාක්කුවේ ලේන්සුව අතේ ඔතන ගමන් ..මේ අතරේ බාර් එකට ආවේ හීනෙකින්වත් හිතපු.නැති කෙනෙක් ඒ ටේහ්‍යුන්ග් ,ටේහ්‍යුන්ග් ආවේ කේන්තියෙන් ඒකට හේතුව ටේහ්‍යුන්ග් වත් දන්නේ නැ .

" ජිමින් ...තමුසෙ මොකද ? මෙතන 😠" ටේහ්‍යුන්ග් කිව්වේ ජිමින්.ගේ කමිසෙ කොලර් එකෙන් අදින ගමන් .

" පිස්සු ද...ආ...ටේ.. මොකද මේ.. " ජන්ග්කුක් කිව්වේ ටේහ්‍යුන්ග් ගේ අත් වලට හිර වෙලා තියන කමිස කොන අයින් කරන්න උත්සාහ කරන ගමන්..

" මතක තියාගනින්...ජිමින් මේ ඉන්නේ මන් බැදපු එකා.." ටේහ්‍යුන්ග් කිව්වේ දබර ඇගිල්ල දික් කරන ගමන් ..

" යාහ්හ්හ්හ්හ් ටේහ්‍යුන්ග් මොකද මේ.."
ජන්ග්කුක් ආයේ ටේහ්‍යුන්ග් ට කෑගහන්න ගත්තා..

" ආහ්හ්හ්..උබට දැනෙනවද....එහෙනම්
මගෙ සුචි යොංන්ග් ව ...." ජිමින්ට එච්චරයි කියන්න පුළුවන් වුනේ ..ජිමින් බීලා වැඩි නිසා ඇදගෙන වැටුනා..ඒත් එක්කම හොරෙන් පෝන් එක අතට ගත්තු ජන්ග්කුක් හොබිට මැසේජ් එකක් දැම්මා...

එයාට AIDS නෑ ..!  completed Onde histórias criam vida. Descubra agora