1

1.4K 107 41
                                    

ඕයි නැවතියාම්...

පලයන්...ලඟට එන්නෙපා ටෝ..

සෙවලයෝ මගෙ dumpling එක දීපාම්..

ඒක උබට දෙන්න මට සයිකො කියල හිතුවද..පලයන් යන්න මේක මගේ..

ඕයි කොටෝ දීපාආආආආම් ඕක

ඔහොම නෙවෙයි තෝ දැන් ඔය ඇඳන් ඉන්න Celvin Kevin boxer එක විතරක් ඇඳන් මෙතන ඔලුවෙන් හිටන් හිටියත් මං දෙන්නෑ මේක..

උට්ටෙක් ජිමින් තෝ නම්

පලෑම් බේසික සතා යන්න..Kim fucking Taehyung

ඕයි ඕයි බල්ලනේ මොකද මේ උදේ පාන්දර යුනි එක මැද්දෙ රන්ඩු වෙන්නේ..

බලාම් හොබීත මූ මගෙ ඩම්ප්ලින්ග් එක ගත්තා..

ඒක තොගෙ උනේ කොහොමද ඇමසන් කැස්වටුවෝ..ඒක මුලින්ම ගත්තෙ මං..

තෝ ඒක මුලින් ගත්තට මමයි ඒක මුලින් දැක්කෙ Mr.jimin

අපෝ කාලකන්නි දෙන්නා..නවත්තපන් ඕක..මහ ලොකුවට කියන්නෙ නම් සෝල්මේට් ලා කියලා..මට දැන් සාධාරණ සැකයක් තියෙනවා බොල දෙන්නා ඒක කියන්නෙ කටෙන්ද ඒම නැත්තං පුපෙන්ද කියලා

පුපෙන් කියන්නෙ ඇයි මොකද තොට

ඈ ඒ කියන්නෙ තොපිලට පුපටත් කටක් තියෙනවද..අඩෝ මට ඒම නෑනේ..

ඉදාම් මගෙ එක පෙන්නන්න...

එහෙම කියල ජිමින් බොරුවට කලිසම පාත් කරන්න හැදුවා..

ඊව් අසහනකාරයා තෝ ඔය ජංගිය නම් මෙතන ගලවන්නෙපා..ඕක කවද්ද දන්නෑ අන්‍තිමට හේදුවේ..

දන්නෑ බං..මටත් මතක නෑ..

ඊව්..අසහනකාරයා වරෙන් යන්න ලෙක්චර් හෝල් එකට


Kim Taehyung Age 20Seoul university 1st year student

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Kim Taehyung
Age 20
Seoul university 1st year student

මේ ඉන්නේ කොරියාවෙ හොඳම businessman කෙනෙක්ගේ පුතෙක්. පෙනුම සෝස මලක් වගේ උනාට කට වක්කඩයක් ලූ 🤭❤️
වලි කින්ග් කෙනෙක්..ඕන කෙනෙක් එක්ක ඉක්මනට fit වෙනවා..තරහ ගියාම මෙයා කරන එකම දේ තමයි අඬ අඬ බනින එක..🥲 seoul university එකට ඇවිත් තාම මාස 2යි..




Park jiminAge 20Seoul university 1st year student

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park jimin
Age 20
Seoul university 1st year student

ටේ කොම්ලා ඇඟේ සූ දාගන්න කාලෙ ඉඳලම ටේයියාගෙ සෝලා...හැම කුජීත අජූත වැඩක්ම ටේයියා එක්ක කරනෝ..හැබැයි ටේයියාට වඩා නම් ටිකක් පිලිවෙලයි..මෙයත් අනිත් අය එක්ක ඉක්මනට fit වෙන nut loose කොල්ලෙක්..යුනි එකේ එයාලගෙ year එකේම කොල්ලෙක්ට පිස්සු හැදිලලු ඉන්නෙ 😪❤️



යුනි එකේ එයාලගෙ year එකේම කොල්ලෙක්ට පිස්සු හැදිලලු ඉන්නෙ 😪❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jung hoseok
Age 20
Seoul university 1st year student

ටේටයි ජිමින්ටයි යුනි එකේදි හම්බුන හොඳම යාලුවා..එයාලා අඳුරගෙන තාම මාස දෙකක් උනත් මාරම ෆිට් උනා ටේටයි ජිමින්ටයි...ඒකට හේතුව තමයි තුන්දෙනාටම තිබ්බේ එකවගේ කුජීත අදහස්..මෙයාට නම් අවුරුදු 18දිම සෙට් උන bf කෙනෙක් ඉන්නෝ...වැඩෙ කියන්නෙ එයත් මේ යුනි එකේ...🤭❤️





















ඕතරී ඉශ් කමින් බැක්..🤭❤️

අලුත් taekook එකක්..

Top - jk
Bottom - tae

මේක නම් ජොලි කතාවක්..ඒමයි කියල මං නිකන් ඉන්නෑ හොදේ..බාල්දි දානො ඇදගෙන නාන්න 🙂❤️‍🩹

බායි බායි 😘 ලාව් යූ 😘❤️

My YouWhere stories live. Discover now