ජීවිතේ කොයිම වෙලාවකවත් බලාපොරොත්තු නොවුන හමුවීමක් ආදරයක් දක්වාම දුර යන්න පුලුවන්ද.
ඒකත් හරිම ආඩම්බරකාර කෙල්ලෙක් සහ තමන්ගෙ දරුවට පන වගේ ආදරේ කරන කොල්ලෙක් අතර.
.
.
.
.
ගෑනු ළමයින්ට විතරමද ජීවිතේ වරදින්නේ. ඇයි පිරිමින්ට ජීවිතේ වරදින තැන් නැද්ද. නෑ පිරිමින්ටත් ජීවිතේ යම් අවස්ථාවන් තියනවා වැරදුන සහ වරදින . වෙනස තමයි පිරිමි වැරදුන තැන් ගැන පසුතැවෙන බව හංගන එක. කදුලු පිට නොකර හැමදේම හිතේ ගැට ගහන් ජීවත් වෙන එක.ඉතින් මේ අහම්බෙන් හම්බුවෙන ආගන්තුකයෝ දෙන්නගෙ ජීවිත එකිනෙකා නිසා කොච්චර වෙනස් වෙයිද ????
.
.
.
.මේ මන් publish කරන මගේ දෙවනි FF එක. කැමති අය library add කරලා තියාගන්න. පුලුවන් ඉක්මනට කතාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කතාව Jungkook මේන් වෙන ස්ටෝරි එකක්. මේකත් ඔයාල කැමති විදියේ කතාවක් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
Thank you😘
Kimkoya 🐨❤️
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...