Chahyu Pov
History කාරයා බොමියටයි Yeonjun ටයි නෙලුවා. බොමියට නම් කිසිම ලැජ්ජාවක් නෑ කෙල්ලෝ ඉස්සරහ පල්වෙලා පොරට පුරුදු හින්දා.
ඒත් Yeonjun ගේ නම් මූණ දෙල් වුණා. පොරට නම් හේතුවක් නැතුව ගැහුවේ. හේතුවක් නැත්තෙත් නෑ. පොරට කොරියාවේ සිතියම් ගේන්න අමතක වෙලාලු
??? -HyuCha මේ මඩ කනයත් එක්ක ගිහින් මඩ හෝදගෙන එනවා
මම දන්නවා පොර ඔහොම තමයි මගේ නම හැමතිස්සෙම අනික් පැත්තට කියන්නේ. මම වොනීවත් ඇදගෙන ගියා.වාසනාවට මඩ හින්දා ගුටි නොකා බේරුණා
Wonha- මොකක්ද ඒ වුණේ?
Chahyu-පව් අසරණ Yeonjun
Wonha - එයාට ඔහොම වෙලා මදි. Yunji බූටකුත් තියන්න ඕන. ඇයි ඔයාට bf ගැන දුක නැද්ද?
ඕකනේ මම කොච්චර තේරුම් කරන්න බැරුවත් මුන් හිතන්නේ අපි couple කියලා.
Chahyu- එයා මගේ අජුම්මගේ බූරු පුතා හලෝ
Wonha - සොම්රි හොඳේ
මොනවා වුණත් තනිකඩ මට ආදර කතා හැමතැනම පේනවා. වාසනාවට මගේ ගවුමේ එච්චර මඩ නැත්තේ.
ඒත් අරකිගේ පිටිපස්සෙ මඩ තලියක් තිබ්බා. ඒක හෝදන්නෙ කොහොමද කියහන්කෝ. මට නම් බෑ
Wonha - මම බස් එකේ යන හින්දා අවුලක් නෑ.
Chahyu - එහෙමද කමක් නෑ. ආපහු පන්තියට යමු
Wonha -මට බෑ. ඒ අර බලහන්කෝ. බොමියගේ මෙව්වා එක නේද Hyunjin එක්ක ඉන්නේ.
Chahyu- ඉතින් මට පාන්ද
Wonha - ඒක නෙමෙයි ඔයා Science පාඩම් කරන්නෙම නැද්ද?
Chahyu- නැත්තේ නෑ.මට B එකක් තියෙනවා.
Wonha - ඔයාගෙ ඔම්මා ඔයාව මරන් කන්නේ නැද්ද
මරන් කන්නේ නැතුව නෙමෙයි. වෙලාවකට හිතෙනවා ඔම්මා මොකට Nurse කෙනෙක් වෙලා අප්පා Doctor වෙලා Oppa bio කරන්නේ මොකද කියලා.
මට තමයි Science බැරි. මට ඒ පොත් 4 දකිද්දි එල්ලිලා මැරෙන්න හිතෙනවා. ඒවා මේකිට කියන්න පුළුවන් ද?
Chahyu- O/l කල් ගියාලු නේද?
Wonha - ඔව් අප්පා .මල වාතේ
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?