° CHAPTER 17 °

527 88 50
                                    

" චූටි නැගිටින්න ළමයෝ මේ ඔයාට කෝල් එකක්.."

ආඅර්ග් මේ අයියා එක්ක බෑ දෙයියනේ මොනෝත්තක්ද යකෝහ්.

" චූටි මං ආයෙ කියන්නෑ නැගිටපිය.."

" ආහ්හ් අයියේ පිස්සුද හලෝ ගහන්නේ ඒක රිදුනා හොදේ මගුල.."

සැක් මේ මනුස්සයා මගෙ රත්තරං වටින පස්සට දුන්නනෙ හොද පාරක්..

" නිකා හිටහන් චූටි මෙන්න මේ කෝල් කරලා මැරෙන්න හදපු එකා මොකාද බලන්න.. මං යනවා පහළට තේ බොන්න එන්න.."

" හරි අයියේ ඔයා අද ෆාමසි එකට යන්නෑ.."

" නෑ බෙයා හෙට යන්නෙ ආයෙම."

අයියා එහෙම කියලා කාමරේ දොරත් වහගෙන ගියා පහළට..

මං ෆෝන් එක අරගෙන මොකක්ද වෙලා තියෙන විපරියාසය කියලා බලද්දි,

Soulmate Chimney 💛🐥
Msg- 5
Missed Calls- 5

Yassaya 🐰🖤
Msg- 50
Missed Calls- 60

හරිමාගෙයි යකෝ ජන්කුක් උබට පිස්සුද බං ඒක අහන්න දෙයක් නෑ ඌට පිස්සු තමයි..

මං උඩට ගත්ත හුස්ම හිමීට පහළට දාගෙන මං ජන්කුක්ගෙ චැට් එකට ගිහින් බැලුව..

Yassaya 🐰🖤
- ඕයි තමුසෙ ගෙදර ආවද  2.30
- ටේහ්‍යුන් ඔන්ලයින් ආවනම් මැසේජ් බලලා පලයන්  2.31
- තමුසෙ දැන් ඔය කේන්ති අරන් ඉන්නේ මොකටද  2.32
- සුදූ තරහා වෙලා ඉන්න එපා බං 2.33
- බබා  2.35
- මැණික  2.36
- සුදු බබා 2.40
- සුදු චූටි 2.45
- චූටි මැණික 2.50
- කෝල් ආන්සර් කරපන්කො 2.55
- මම එනවා උබලගෙ ගෙදර නැත්තන් 3.00

ඔන්න ඔය වගේ හෙන විකාර මැසේජ් ටිකක් එවලා තිබ්බා..

මේකා නම් මහ පිස්සෙක් කතා කරන්න වටින්නෑ යකෝ හරිනම්..

කමක් නෑ ඔන්න ඔහෙ ගන්නවා කෝල් එකක්..

Yassaya 🐰🖤
Calling
Answered

" ටේහ්‍යුන් තමුසෙ කොහෙද ඕයි මෙච්චර වෙලා හිටියෙ.. උබට ඇහුන්නැද්ද කෝල් ගන්නවා..

" මං නිදාගෙන හිටියේ අනේ අයියා ඇවිල්ලා තමයි කිව්වෙ කෝල් කරලා මැරෙන්න යන එකා මොකාද කියලා බලන්න කියලා.."

" තමුසෙගෙ ඔය ලොකුකම තමයි මට පේන්න බැරි.. දැන් ඇයි තරහෙන් ඉන්නේ කියපිය බලන්න.."

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now