chapter 6

39 8 0
                                    

අද නම් අම්මට සිරි වෙන්න පරක්කු වෙලා .හත්තික්කේ අද නම් මේ ලස්සන දොස්තර මහත්තිය එයාගේ සහෝදරයෝ ටිකෙන් අහ ගන්න තමා යන්නේ .ඒත් ඉතින් එහෙමයි කියලා choctalate ice cream එකක් අරන් නොගිහින් බැහැනේ .තාම වෙලාව 12 . ඔන්න ඔය ඉස්සරහින් මගේ සුටි වාහනේ නවත්තලා .super market එකෙන් එකක් ගන්නවා .කොහොමත් අද පරක්කු වුනා කියල බැනුම් අහන එකනෙ .

හැබැයි අනේ මන්ද මේ හරියේ ටිකක් කරුවලයි .මෙහෙමයි ඉතින් දැන් සෙනගත් අඩුයි .මන් වගේ පිස්සෙක් මේ රෑ මෙව්වට යනවා මිසක් වෙන උන් නම් යයිද .

හොඳ වෙලාවට cap එකක් දාගෙන ඉන්නේ .එළියේ පින්නත් වගේ .පොඩ්ඩක් ඇති හචින් හවින් ගාන්න.එහෙම උනොත් ඒකටත් බැනුම් අහන්න එපැයි .හරි ඉතින් ice cream ගත්තා ඉක්මනට ගෙදර ගියා .රෑ වෙලා නැහැ අනේ තව යක්කු ගස්වලත් නගින්නෙ මේ වෙලාවේ .මේ ලස්සන දොස්තර කඩේ ගියාම මොකෝ ඉතින් .

අයේන් වීරයා වගේ කඩේට ගිහින් මහා රෑ ආයේ වාහනේ නැගලා drive කරන් ගියේ තනියම .ඇත්තම කිව්වොත් මේ වෙලාවේ මේ පාරේ එච්චර අය නැහැ .කොල්ලා එහෙම කියලා වේගෙන් වාහනේ drive කරෙත් නෑ .ටිකක් හෙමින් drive කලේ .මොනවා උනත් ආත්මාරක්ෂාව සපයා ගණන් එපැයි .

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

අයේන් වාහනේ drive කරනකොට එක පාරට ආපු කළු පාට ජීප් එකක් කොල්ලගේ car එක හරස් කරලා නතර කාලේ කොල්ලා ෆුල් හොල්මන් වෙලා යද්දි .ඒ එක්කම ඒ වාහනේ ලගින් තවත් කළු ජීප් දෙකක් නතර කරා .ඒ මදිවට පිටිපස්සේ සුදු පාට වාහන වලින් ආපු හයේ හතරේ කොල්ලො ටිකකුත් හිටියා .ඒ එක්කම අයේන් වහනෙන් බැස්සේ මේ
බකුසූ රැළට කරුණු පහදල එයාට පරක්කු වෙලා යන්න දෙන්න කියලා හිත හොදින් කියන්න .

හැබැයි ඉතින් කොල්ලා හිතේ තියං හිටපු ඔක්කොම ආපහු හිත පතුලේ තැන්පත් උනේ කලු පාට ජීප් තුනෙන් බැහැපු තුන් දෙනා දකිද්දී .ඔව් ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ගජේන්ද්‍ර කොල්ලො තුන් දෙනා .

මේ ඇතත්ටමට ඔයාලා මේ වාහන ටික ගන්නවද .මට හොඳටම late වෙලා තියෙන්නේ .

අයේන් බයෙන් වගේ දේව් දිහා බලාගෙන කියනකොට කොල්ලා නම් කට කොණකින් හිනා වුණේ අයේන් ගේ පපුව වේගෙන් ගැහෙන්න ගනිද්දී ......

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයේ ඉක්මනට එන්නම් .පරක්කු උනාට sorry ඉතින් .දන්නේ නැද්ද ඉතින් 😁😁😁😁

(◍•ᴗ•◍)❤ BECAUSE OF U  _ongoing_Onde histórias criam vida. Descubra agora