මං පහළට ඇවිල්ලා ඔහේ ඇවිද ඇවිද හිටියා.. පණ්ඩිතයා වගේ ආවට කරන්න දේකුත් නෑනේ කම්මැලි අපරාදේ අද ගෙදර ඉන්න තිබ්බේ..
කොහෙද අර යකා එක්ක බෑනේ ගිරිය කඩන් කෑ ගහනවනේ ටේහැයුනැ ස්කෝලේ වැරැන් යැයි යැයි තමයි..
මං ඇවිද ඇවිද ඉද්දි එකපාරටම මොකෙද්දො ගල් ආඳෙක් මගෙ අතින් ඇදලා අරගෙන බිත්තියකට තියලා තද කලා..
ආශ් හ්‍යුන්ජින් යකා.. ඕකා මට පැණි හලනවා ඌ දන්නවා මං ජන්කුක් එක්ක යාළුයි කියලා.. කීප පාරක්ම කරදර කරන්නත් හැදුවා හොද වෙලේට ජිමින් හිටිය නිසා බේරුනේ..
ඒත් අද අනේ ජන්කුක් ඉක්මනට එන්න.. ඒ වෙලේ මතක් උනේ ජන්කුක් විතරයිමයි..
මං ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි හ්‍යුන්ජින් එකපාරටම මගෙ ඇස් දිහා බලන් ඉදලා මගෙ බෙල්ලට නහය තියලා හුස්මක් උඩට ඇදලා ගත්තා..
අනේහ් ජන්කුක් මට ඇඩෙනවා දැන්නම් අප්පිරියයි මට..
" බබාහ් ම්ම්හ් ඔයා සුවදයි.."
"හ්‍යුන්...ජින්..අයින්..වෙන්න..ප්.ලීස්"
" ම්ම් ඇයි ඒ ජන්කුක් කෝ, කෝ ඔයාගෙ යාළුවා අද නෑනේ උබව බේරගන්න.."
එහෙම කියලා ආයෙම ඒ සතා මගෙ මූණට පාත් වෙද්දිම කව්රුහරි පිටිපස්සෙන් ඇවිල්ලා එයාව ඇදලා ගත්තා..
මට ඇඩෙනවා අනේ ලැජ්ජයි දෙයියනේ ශික් මට මාවම අප්පිරියයි..
" ජන්..කුක්.."
ජන්කුක්ට කතා කලහම එයා දැක්කා මගෙ ඇස්වල කදුළු පිරිලා තියෙනවා.. ඒ සැනින් එයාගෙ මූණ පුදුම තරම් කේන්තියකින් පිරිලා ගියා..
" උඹ බල්ලෝ උඹ කොහොමද යකෝ මගේ දේකට අත තිබ්බේ වේ#% බල්ලා.. තොට අසහනේද යකෝ අහිංසක කොල්ලෙක්ටවත් ඉන්න දෙන්න බැරි තරම් උබට ඒවා ඕන්නම් පලයන් ඇගවල් විකුණන ඉන්න ස්ලට් ලා ඉන්න තැනකට.. උබ වැරදි කෙනාට අයිති දෙයක් දිහා බැලුවේ ඌට අත තිබ්බේ අඩුම මං වත් අත තියලා නෑ හු*#& බල්ලා.. එහෙව් එකේ උබ ඌට කරදර කරන්න..කැ*#%............"
" හෝසෝකා ටේහ්‍යුන්ව අරගෙන පලයන් දැන්ම.. මට කෙනෙක්ට සලකන්න තියෙනවා.."
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...