Daeju Pov
පිනා තමයි හොඳටම කරේ.ඇති පොරට යථාර්තේ තේරුණ එක. අර ගෑනි තාමත් බනිනවා.
එතකොටම අරකි පන්තියට පත බෑවුණා
🐮 - උඹ එනකම් තමයි මම හිටියේ
Chahyu - මිස්ගේ පිරියත අධීක්ෂණේ මටම දෙන්නකෝ. මම කුණු හොයන වැඩේට හුඟක් කැමතියි
🐮 ඒක හොඳයි
ඒක හින්දමනේ ඕකි prefect වුණේ. මොනා වුණත් එයාගේ ලොකු සීන් නෑ. පට්ට ආතල් පොරක්.
විද්‍යාවේ මාතාව දුක දරාගන්න බැරුව පන්තියෙන් චුත වුණා. ඔය ගෑනි අපිට බැන්නේ ඇයි කියන්න මම දන්නවා.
කතා දෙකක් නෑ ගණන් ලතා අපේ පන්තිය ගැන පද හදලා. මට නම් මුන් දෙන්නා හින්දා තිබ්බ ගුරු ගෞරවේ බැස්සා කිව්වට වැරදි නෑ
ඒක නෙමෙයි අරකි ඇඳපු චිත්‍රේ ඉන්න කොල්ලා නේද ඔය ඉන්නේ. ඒ නමමයි ඒකට තියෙන්නේ.
ඒකිට magic pencil එකක්වත් තියෙනවද? වෙන්න බැරි නෑ
Beomgyu-කොහෙද යකෝ ගියේ. තොගේ ඔප්පා පප්පා බලන්න ද?
Chahyu- අඩෝ Prefects ලා බාර මිසා වස බෝම්බයක් කියලා තොට මතක නැද්ද?
Beomgyu - ඒත් තොට යන්න කලින් මට කියලා යන්න තිබ්බනේ
Chahyu- තොගේ කෙල්ලත් එක්ක තනියම තියන්න ඕනනේ
Daeju - මොනවටද බන් ඔච්චර meeting
Chahyu - Junior Head prefect කෙල්ල missing වෙලා
Yunji- මොකක්
Chahyu- ඔව් ඒකි කොහෙට මක බෑවුණාද කියන්න මම දන්නේ නෑ. ඒත් ඒකි හින්දා මටයි විඳවන්න වෙන්නේ
Wonha - ඒ මොකද
Chahyu- ඒ ගෑනි ඒ වෙනුවට මාව දැම්මා. නින්දිතයි බලු වැඩ මෙව්වා
අඩෝ අඩෝ මරු කෙනාට තමයි දීලා තියෙන්නේ. ඊටවැඩිය හොඳයි වඳුරට දැලි පිහිය දුන්නනම්.
Yeonjun- ඉතින් හොඳයි නේ බන්. ඒකි මකබෑවුණ එක ගැන මට සතුටුයි
Chahyu- ඒ මක්කද?
Beomgyu- උඹට අමතක වුණා ද ඒකි මෙච්චර දවසක් කරපු හරිය
Felix- මොනවද ඒකි එච්චරටම කරේ
Yeonjun- තමුසෙට කහනවද?
Felix- තොගේ පස්ස රත් කරගන්න ආසද
CZYTASZ
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්‍රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?