Chahyu Pov

මූ මොනවද මේ කියන්නේ. එච්චර ලස්සන කතාවකට ඇයි මූ මෙච්චර අපහාස කරන්නේ?

දෙන්න හිතෙනවා හොම්බ පැලෙන්න. අනික් පැත්තට හම්බෙන හින්දයි නෙළන්නේ නැත්තේ.

ඊටපස්සේ ආයෙත් Announcement එකක් දුන්නා meeting එකක් කියලා. ලබ්බ ආතල් එකට Prefect ඉල්ලලා මට වෙච්ච දෙයක්.

Chan - යකුනේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි Toilet යද්දි පරිස්සම් වෙන්න.

Changbin- ඒ ඇයි?

Chan -  තොපිලා රෙදි නැතුව මොකෙක්හරි ඉස්සුවොත් මොකද වෙන්නේ කියහල්ලකෝ

Seungmin- වෙන කියන්න දෙයක් නැද්ද  Prefect  ලොක්කා

Chan -තියෙනවා. පිනා ඉස්කෝලෙන් අස්වෙනවලු

Wonyoung   -  මොකක් කිව්වා

Chan - සිරාවටමයි කිව්වේ නන්ගි. අපි පාටියක් දාමු

Chan Oppa ඇවිල්ලා Senior Head Prefect. එයාගේ Gf ඉතින් Head Prefect නූනම තමයි.

එතකොටම වගේ ඉස්කෝලෙ ඉන්න අහිංසක ම  Prefect ආවා. එයා ඇවිල්ල ඇවිදින බෝ පැළයක්

(Meanwhile මම ඇවිදින වල් පැළයක්. )
 

       Hyeshi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       Hyeshi

Hyeshi - මියන්හේ මම පරක්කු වුණා.

Changbin - ඒකට කමක් නෑ

Chahyu - තව මොනවද කියන්න තියෙන්නේ

  Changbin- උඹලගේ වයස එවුන්ගේ bag check කරන්න යන්නේ අද පෙබරවාරි 14 හින්දා

Chahyu - මට නිකම් වත් ඒක කියන්න එපා ඉතින්

Chan - ඒක Senior අයගේ වැඩක්

Seungmin- Senior අයට සීනි වැඩියිනේ

Hyeshi- එහෙම කියන්න එපා

Chan - Hyeshi ඔයා Heeseung ව බලන්න ගියාද

Hyeshi - ඔව් එයා Minhee ගැන හුඟක් හිතනවා. එයා පව් අනේ

ඕකට අනුකම්පා කරන්න වටින්නේ නෑ. ඊට වැඩිය භූමිකම්පාවක් හොඳයි.

මට සිරාවටම අමතක වුණානේ අද Valentine's day එක කියලා. ඕන් ඔහේ ඕකුන්ට මුකුත්ම කියන්නේ නෑ. චොකලට් ටික මටම ගිලින්න පුළුවන්නේ

ඒත් උන් මාව දැන් කයි. පොඩ්ඩක් ඉන්න. අරුන් ඔක්කොටම යාළුවුණෙත් අද නේද?

ඉස්සෙල්ලම Yeonjun Yunji එක්ක set වුණා. ඊටපස්සේ අර හොල්මන හීමිච්චි එක්ක set වුණා. බොමියා මිනී එක්ක.

ඒත් ඇයි අද  වගේ Special දවසක් මට අමතක වුණේ. Single life එකනේ ඒක හින්දා වෙන්න ඇති. කොහොමත් මම පැණි හලන්නේ කෑම වලට විතරයි

කන්න නැත්තම් මොනවා නැතත් වැඩක් නෑ. වොනියගේ පැන්සල උස්සලා ආතල් එකක් ගත්ත නම් හරි bag check කරන වෙලාවේ.😏

Hyeshi-Chahyu මොනවද ඔයා ඔච්චරම කල්පනා කරන්නේ? ඔයාගේ bag එකෙත් ලියුමක් තියනවද

Chahyu- නෑ එහෙම එකක් නෑ 

Seungmin- උඹ තනිකඩ ඇයි කියන්න අපි දන්නවා. මොකාද බන් අර උඹේ පන්තියට ආපු අලුත් සක්කරවට්ටම

Chahyu - අර Felix ද ?

Changbin- ඔව් පොර තමයි. උගේ හෙන සීන් එක නේද

Chahyu - ඔව්.පොරට ඉක්මනට ඩෝං යනවා. පොරගෙන් ගේම ඉල්ලන්න යන්න එපා ඉතින්

Seungmin - ගේම ඕන නෑ කාමරයක් ඇති

මේකා යකූ. මූ ඒ යකාගේ ඇත්ත දන්නවනම් ඔහොම කියන එකක් නෑ.මූත් ඉතින් Junior Head Prefect ම වුණානේ

Changbin- Why බන් කාමරයක්ම? ....

Seungmin- හරි හරි වැරදි දෙයක් හිතන්න ඕන නෑ.

කියලා අපි 9 යේ එවුන්ගේ bag check කරන්න ගියා. එතකොට අපිට හොඳ ම වර්ගේ චොක්ලට් හම්බුණා.

ඒ ටික නම් අපි ඉස්සුවා. මුන්ට ලව් කරන්න කලින් අම්මලගේ සල්ලි පරිස්සම් කරන්න ඕන කියලා තේරුම් කරන්නම. ඊටපස්සේ මට bag එකකින් පොතක් හම්බුණා. ඒකත් ඉතින් ඉස්සුවා

ඊටපස්සේ මgay බූරු පන්තියට ම ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊටපස්සේ මgay බූරු පන්තියට ම ගියා.මම හිතාගත්තා වගේම වොනියගේ පැන්සල ඉස්සුවා.

Pov end

To be continued..

කොටයි තමයි. කරන්න දෙයක් නෑ ලියන්න කම්මැලියි.මෙලෝ දෙයක් ලියන්න  හිතෙන්නේ නෑ

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Where stories live. Discover now