Wonha - ඔහේ කොහොමද  මගේ bathroom එකට ආවේ

Felix- ඔහෙට ලියපුවත් අමතක ද?

Wonha - මම ඒක ලිව්වේ ගිය අවුරුද්දෙනේ ඒකයි

Felix- ඔහොමත් අමතක වෙනවද? ඕකනේ බැරි

●●●●

Hyunjin- උඹ ගෙදර යන්නේ නැද්ද?

Chahyu- යනවා තමයි යකෝ

Seungmin- උඹට කලින් කියන්න තිබ්බනේ ඌ එහෙම එකෙක් කියලා

Chahyu- මම එච්චර ගොනෙක් නෙමෙයි වස්සෝ

Seungmin- ඒ වස්සා හින්දා අපේ පස්සවල් වලට ගිය කළ

Chahyu- ඇති උඹලා මැරුණේ නැතුව. ඕකා Wonha ට කරන ලව් එකක් නෑ. ඒකා හදන්නේ ඒ කෙල්ලව මරන්න

Seungmin- මොකක්?

Hyunjin- අපිට එයාව බේරගන්න බැරිද 

Seungmin- ඒක නෙමෙයි ඌ මතුවුණේ කොහොමද?

ඊටපස්සේ එයා වෙච්ච හැමදේම කිව්වා. අරුන් දෙන්නා කට ඇරගෙන බලාගෙන හිටියා

Hyunjin- අඩෝ කනත්තක් ගාව තිබ්බ පැන්සලක් හින්දද  අපේ අසරණ පස්සවල් වලට එහෙම වුණේ

Seungmin- ඌ අපිව මරයිද?

Chahyu- ඕකා එක්ක හැප්පෙන්න එපා කියලා කලින් ම කිව්වනේ. ඒත් මම උට හොඳ වැඩක් කරනවා.

එතකොටම ඩබලක් උන් දෙන්නා බලන්න ආවා

Lee Know-තමුසෙලා මොනවද යකෝ පස්සවල් වලට කරගත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lee Know-තමුසෙලා මොනවද යකෝ පස්සවල් වලට කරගත්තේ

Chahyu- මම යනවා bye

Han - උඹද මුන්ගේ පස්සවල් වලට එහෙම කරේ

Chahyu-මට වෙන වැඩ නෑනේ

Hyunjin- ඒක දිග කතාවක්. 🙂

Seungmin- කිව්වොත් උඹලා අපිව අංගොඩ යවයි

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Where stories live. Discover now