13

50 10 19
                                    

Felix-එහෙනම් කවුරු ගාවද යකෝ ඒක තියෙන්නේ

Yongbok- මම දන්නේ කොහොමද යකෝ. උඹට ඒක ඕන ඇයි?

Felix- මේකිගේ නම ලියන්න

Yongbok- ඒවා කොහෙද මාත් එක්ක

Wonha - මොකක්ද Death Note  එකක් කියන්නේ

Yongbok- ඔයාට කාවහරි මරන්න ඕන නම් ඒ පොතේ එයාගේ නම ලිව්වම එයා මැරෙනවා

Wonha - හරිම ලේසි වැඩක්නේ

●●●●

Jeongin Pov

නූනා මේ මහ රෑ මොනවා කරනවද දන්නේ නෑ.ඔම්මත් නෑ අප්පත් නෑ. තනිවීම ප්‍රේමයක්

Chahyu- දොර අරින්න

ඊටපස්සේ මම දොර ඇරියා. මට කියන්නේ නැතුව මොන කුප්ප වැඩේ කරනවද දන්නේ නෑ

Jeongin- ඇති යන්තම් ආවා. කොල්ලව හම්බෙන්න ද ගියේ

Chahyu- නෑ. Horror Film එකක් බලන්න ගියේ

Jeongin-ඔයාව නම් කවදාවත්ම හදන්න බෑ

Chahyu- ඉතින් ඔයාව හදන්නත් බෑනේ

Jeongin- ඉස්කෝලෙ විස්තර කියනවකෝ කැරපොත්ති

Chahyu-විශේෂ දෙයක් නෑ නරි පැටියෝ

මූණෙන් පේනවා ඔය කියන්නේ අල්ලේ පැළවෙන බොරු කියලා. ඔහේ ඕන එකක් කියලා අපි news බලන්න ගත්තා.

ජනාධිපති මරුට.

රාජපක්ෂ පවුල අභිරහස් ලෙස ඝාතනය වී ඇත.

Chahyu- පාටියක් දාන්න වටිනවා.උන් මැරිලා මදි. උන් කරපු ඒවට විඳවන්න අපායවල් 6ත් මදි

මොකක්ද ඒ වුණේ? මම  හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා.

225 ම මරුට

(A/n. සහරාන්ලා 21 පාර්ලිමේන්තුවට   දැම්මනම් මේ මොනවත් වෙන්නේ නෑනේ.😑)

Chahyu - මොකෝ උඹ බයවෙලා. මේක මල්වෙඩි පත්තු කරන්න ඕන වෙලාවක්නේ බන්

Jeongin- නෑ ඉතින් ඔක්කොම එකවර මැරෙද්දි බය හිතෙන්නේ නැද්ද

Chahyu- ඔයා එක්ක බෑ. බොමියට කෙල්ලෙක් set වුණා.  Felix කියලා සක්කරවට්ටමක් ඉස්කෝලෙට ආවා. ගේ ගෑස්වලට 5 star hotel එකක කෑම හදන්න පුළුවන්

Jeongin- අමෝර් අමෝර්

Chahyu- ආපු ගමන් ම කෙල්ලෙක් එක්ක set වුණා කියහන්කෝ. තව දෙයක් උඹ මේක විශ්වාස කරන්නේ නැතිවෙයි හැබැයි

Jeongin- ඉතින් කියපන්කො ඉස්සෙල්ලම

Chahyu- Hyunjin ගෙයි Seungmin  ගෙයි පස්සවල් ගිනිගත්තා.

මම හිනාවෙලා මැරුණේ නැති එක විතරයි ඉතින්.

●●●●

Hyeshi - Harua  ඔයා මේ කොහෙද යන්නේ?

Harua- මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා.

Hyeshi- මොකක්ද?

Harua - ඔයා එදා කොටියෙක්ව ඇන්දා නේද? එයාට පණ ඇවිත්

Hyeshi - මොකක්? බොරු කියන්න එපා

Harua- මම මොකටද ඔයාට බොරු කියන්නේ මැණික

Harua- මම මොකටද ඔයාට බොරු කියන්නේ මැණික

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

                 Harua

Hyeshi- නෑ ඉතින්. ඔයා හොඳටම විහිළු කරනවනේ🙂

Harua- මම බොරුද කියන්නේ බලන්නකෝ

එතකොටම වගේ කොටි පැටියෙක් ඒ ඩබල ගාවට ආවා. එයා Hyeshi ගේ ඇඟට පැනලා ඥාව් ගාන්න ගත්තා

 එයා Hyeshi ගේ ඇඟට පැනලා ඥාව් ගාන්න ගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Hyeshi- අනා cute අනේ

Harua - මෙයාව අපිට තියාගන්න බෑනේ

Hyeshi-මොකද බැරි. අපි Hoshi ව තියාගමු. ඒම නේද Hoshi ඔයාට අපිව දාලා යන්න බැනේ

Hoshi -මියෑව්

Harua - ලස්සන නම

To be continued...🙂
  

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Donde viven las historias. Descúbrelo ahora