ජංකුකී ඔහොම නවතින්නඅහ්.. ජංකුක් ඉන්න
සුදු පාට calla lily මල් පිරුණු කැලයක් මැදින් සුරදූතයෙක්ට සමාන පෙනුමකින් ජංකුක් ඇවිදන් ගියේ ගොඩක් සංසුන්ව . වචනයේ පරිසමාප්තියෙන්ම එයා සන්සුන් ...ඉදිරියට යොමු වුණ අළු පැහැති දෑස් ඒවා මැළවුණ මලක් තරම්ම සන්සුන්
ඒත් ජංකුක්ගෙ පස්සෙන් දුවන් එන ටේහ්යුන්ට කොච්චර උපරිම වේගෙන් දිව්වත් ජංකුක් ළගට කිට්ටු වෙන්න බැරිව ගියා . ටේහ්යුන්ට දැනුනෙ ටේහ්යුන්ග් ජංකුක්ට ළං වෙන්න වෙන්න ජංකුක් තව තවත් තමන්ගෙන් ඈත් වෙනවා කියලා
කූ ඔහොම ඉන්න
අසල තිබුන ගසකට හේත්තු උන ටේහ්යුන්ග් තමන්ගෙන් ඈතට සංසුන්ව ඇවිදන් යන ජංකුක් දිහා බැලුවේ හති දමමින් . ටේහ්යුන්ග්ට වෙහෙසයි . ගතටත් වඩා සමහරවිට හිතට . ඒත් එයා දිගටම නොනවත්වාම ජංකුක්ව ලුහු බඳින්නම වුණා.
කෙටි පියවරක් තියපු ජංකුක්ගේ ඇස් යොමුවුණේ තාමත් ගසට වාරුවෙලා මහන්සි අරින ටේහ්යුන්ග් දිහාවට සංසුන් බව පිරුනු ඒ අළුපාට ඇස් ටේහ්යුන්ගෙ කුණාටුවක් වැනි ඇස් එක්ක ගැටෙන්න තත්පරයෙන් පංගුවක් ගත වෙන්න ඇති . ටේහ්යුන් තිගැස්සුනා . එත් ජංකුක්ගෙ ඉරියව්වල නම් වෙනසක් තිබුනෙ නැහැ.මොහොතකින් ජංකුක්ගෙ මුහුණෙ ඇදුනෙ මද සිනහවක්
හියුන්ගිට මහන්සියි හියුන්ගි යන්න ආපහු
ඕනෑවටත් වඩා අද ජංකුක්ගේ හඬ සංසුන් වෙලා.
නෑ මැණික මං උබ නැතුව කොහෙවත් යන්නෙ නෑ ...
ටේහ්යුන්ග් තරයේ ඔහුගේ මතයේ හිටියා.
නෑ හියුන්ගි යන්න ඕනේ
YOU ARE READING
The Hurt Heart || •Taekook• || Short FF | Completed ✔
Fanfictionමං කොහෙවත් ගියෙ නෑ හියුන්ගි මං ඉන්නේ ඔයා ළගමයි