Chapter 7

438 66 28
                                    

                කාමරේට වෙලා ජනේලෙන් එලිය බල බල හිටපු කුකී කලුපාට කාර්  එකක් mansion එක ඉස්සරහ නවතනකොට ඇස් බෝල කරල බැලුවේ කවුද ඇවිත් තියෙන්නෙ කියලා ඒ බෝල ඇස් දිලිසුනේ කාර් එකෙන් බැහැපු වී ව දැකලා. වී කාර් එකෙන් බැහැලා මැන්ෂන්  එක පැත්තට ඇවිදන් එන විදිහ බලන්න හිටපු කුකී  කාමරෙන් එලියට දුවන් ආවේ එයාගේ හුංගිව බලන්න.  පඩිපෙල දීගේ පල්ලෙහාට දුවගෙන  එනකොට යුංගිත් එක්ක කතා කරන් ඉන්න වී ව  දැකලා කුකී හුංගී  කියලා කෑගහගෙන එනකොට

මොන හුංගෙ~~~

             වීට ඉතුරු ටික කියන්න බැරි වුණේ දුවගෙන ආපු කුකී පැනලා වීව බදා ගත්ත නිසා. එක පාරට වෙච්ච දෙයින් කලබල වුණ වී තමන්ව කෝලා බෙයා කෙනෙක් වගේ බදාන්  ඉන්න කුකීව අල්ල ගත්තේ නැත්තම් දෙන්නම වැටෙන නිසා.

හුංගි~~ ඇයි ඔයා කුකී බබාව බලන්න ආවෙ~~~ නැත්තෙ කුකී බබා කො~~කොච්චර කෝල් කරාද~~ ~~ දන්නවද හුංගිට ඒත්  හුංගිගේ ෆෝන් එක වැඩ කළේ නැහැකුකී බබා හොඳටම බයවුණා~~~ hongi කුකී බබාව බලන්න ආපු නැති නිසා ආයෙ එහෙම~~~ කරන්න එපා හුංගී කුකී බබා පව්නේ.

             වීව  බදාගෙන අඬ අඬ කුකී කියනකොට වී  බලන් හිටියේ මොනාද කරන්න කියලා කිසිම දෙයක් හිතාගන්න බැරුව. එහෙම දෙයක් එක පාර  වෙනකොට කුකීට මොනවද කියන්නේ කොහොමද කුකී අඩන එක නවත්තන්නෙ කියල කිසිම දෙයක් වී ට  තේරුණේ නෑ.මොකද එයා කලින් කාවවත් සනසලා තිබ්බෙ නෑ.

කෝ කුකී අඬන එක නවත්තන්න කෝ දැන් හුංගී ආවානේ.

      තමන්ගෙ බෙල්ල අස්සේ මුහුණ හන්ගන් අඬන cookie ව පොඩ්ඩක් ඈත් කරල වී කිව්වේ කුකීගේ කඳුළු පිහිදන   ගමන්.

ආයු සීරියස් ටේ ඔයා දැන් කුකීට කිව්වේ කුකී කියලද.

HYUNG Where stories live. Discover now