වී රෑම් එකට එනකොට රෑම් එකේ එක ලයිට් එකක් වත් දාලා තිබ්බේ නෑ. කලුවර කාමරේ පුරාම ඇස් යවපු වී ලයිට් එක ඔන් කරද්දී දැක්කේ ඇද උඩට වෙලා sexy dress එකක් ඇදන් සෙක්සි විදිහට ඉන්න කුකීව.
( මේ වගේ dress එකක් ලමයි 🙊)
කුකීව ඒ විදිහට දැක්කම වී ගේ කටින් ශාපයක් පිට වුනේ ඉබේටමයි. වී ගණන් කරන්න බැරි තරම් කෙල්ලෝ එක්ක sex කරලා තියෙනවා ඒත් කුකී තරම් perfect කෙනෙක් දැක්කමයි. කුකී දිහා බලාගෙනම දොර වහපු වී ටයි එකත් බුරැල් කරන ගමන් ඇද ලගට ආවේ කුකී දිහා බලන් තොල් ලෙව කන ගමන්.
කුකී ඇද උඩට වෙලා බලන් හිටියේ වී දිහා. එයාගේ හුංගි අද ගොඩක් හොට්. දහඩියට තෙමිච්ච කොන්ඩේ , නහර පිරැණු අත් , දිග ඇගිලී , ඒ වගේම කවදාවත් නැති එවිල් ලුක් එකක් තමයි කුකී එයාගේ හුංගිගෙන් දැක්කේ. ටික ටික තමන් ලගට එන වීව දැකලා කුකී ටික ටික පස්සට ගියේ කවදාවත් නැතුව. මොකද කුකීට ඒ බැල්ම හරිම නුහුරැ ගතියක් ගෙනවා. මොකද මේක නෙමෙයි කුකී sexy dress එකක් අදින පලවෙනි වතාව එයා ඕන තරම් ඇදලා තියෙනවා. අනික එයා ටේ එක්ක ඕන තරම් making love කරලා තියෙනවා ඒත් අද එයා දිහා එයාගේ හුංගි බලන් ඉන්න බැල්මෙන් කුකීට හරිම නුහුරු ගතියක් දැනුනා හරියට පිට කෙනෙක් එයා දිහා බලන් ඉන්නවා වගේ.
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook