Felix එතනම ජෙලි ගොඩක් වුණ එක එතන හිටපු හැමෝම වගේ දැක්කා. Hyunjin Seungmin දිහා බැලුවා. Seungmin Hyunjin දිහා බැලුවා.මොකද උන් දෙන්නා දන්නේ නෑනේ Yongbok කියලා එකෙක් වDaeju - දැන් උන් දෙන්නා Love ද?
Yeonjun- ඒ වගේ
Chahyu හිටියේ හොඳටම confuse una banga වෙලා.
Jeongin- මළ ගෙවල් ඉස්සරහ ලව් කරන එක හරිද මම අහන්නේ
Hyunjin- ඒකනේ මල්ලි බලපන්කො. අපේ ඉස්කෝලෙ නමමනේ කැත වෙන්නේ
Han - කැත වෙන්න ඉස්කෝලෙට නමක් තිබ්බද
Seungmin- තෝ නේ ඒක කෑවේ
Chahyu - නවත්තපන් ඕක. මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නේ.
Jeongin- කවුද ඒ කොල්ලා?
Beomgyu- ඒකගේ විස්තර කිව්වොත් නම් ඔයා පිළිගන්නේ නෑ
Chahyu - උගේ නම Felix. උන් දෙන්නා Set වුණේ කොහොමද කියලා මගෙන් අහන්න එපා
Hyunjin- මලයෝ ඌත් එක්ක වචනයක්වත් කතාකරන්න යන්න එපා.
Jeongin- ඇයි ඌද උඹේ පස්සට ගිනි තිබ්බේ
Beomgyu- ඕක බෙරිහන් දීලා කියන්න ඕන දෙයක් නෙමෙයි යකෝ
Jeongin- නූනා අපි ගෙදර යමු නේද?
කියලා එයා හැරෙද්දි එයාගේ නූනා එතන නෑ. එයා Felix ගාවට ගිහින් හිටියා
Chahyu- මියන්හේ ඒක මගේ Plan එකක් නෙමෙයි.
Felix- තමුසෙ ද Yongbok ව ආපහු ගෙනාවේ?
Chahyu- තමුසේ අර වගේ වැඩ කරන්නේ නැතුව පාඩුවේ හිටිය නම් මුකුත්ම වෙන්නේ නෑනේ
Felix- දැන් මාව ආපහු හිටපු තත්වෙට ගේනවා.
Chahyu- Lee Yongbok මම ඔහෙට කිව්වෙ ලව් කරන්න නෙමෙයි නේ
Wonha මේ දේවල් දිහා confuse una banga වෙලා හිටියා
Yongbok- ඉතින් ඔයා මට ලව් කරන්න එපා කියලා කිව්වෙත් නෑ
Wonha- ඔයාද මෙයාව හැදුවේ?
Chahyu- ඔයා මෙයාව මරලනේ තිබ්බේ ඉතින් මම මෙයාව ආපහු ගෙනාවා
Wonha- ඇත්තටම එයාගේ ගති තමයි Felix ට ගිහින් තියෙන්නේ. Thanks කැරපොත්තී
Chahyu- ඉස්සෝකේ
Felix- ඊයා උඹලා ඉස්සොත් කනවද? මට පාඩුවේ ඉන්න දීපල්ලා
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?