කියලා choi මහත්තයා ආයිත් එයාගෙ වැඩ පටන් ගත්තා. Jungkook හිනා වෙවී ලැජ්ජාවෙන් ඔලුව කස කස ඇතුලට ගියා. ඔහොම සාමාන්‍ය විදිහට jungkook ගෙ දවස ගෙවිලා ගියා. Jungkook රෑ වෙලා එයාගෙ වැඩ ඉවර කරලා ගෙදර ඇවිත් wash එකකුත් දාගෙන එයාගෙ phone එක අතට ගත්තෙ soha ට mg එකක් දාන්න කියලා හිතාගෙන.
Soha ❤️
මම Jungkook
Hi...
👀soha ගෙන් reply එකක් තිබුන්නෑ. Jungkook ටිකක් වෙලා බලාගෙන ඉඳලා reply එකක් නැතිම තැන phone එක පැත්තකින් තිබ්බා. ටිකකින් jungkook ට mg එකක් ආවා. එයා ඒ mg එක කාගෙන්ද කියලා බැලුවෙ නොයිවසිල්ලෙන්. ඒත් ඒ soha නෙමෙයි. වෙන mg එකක්. Jungkook ලොකු හුස්මකුත් පිට කරලා ආයිත් phone එක පැත්තකින් තිබ්බා. Jungkook කොච්චර වෙලා බලාගෙන හිටියත් soha ගෙන් උත්තරයක් ආවෙම නෑ. සැරින් සැරේ phone එක අතට අරන් බැලුවත් soha අඩුම ගානෙ mg එක seen කරලාවත් නැ. Jungkook බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන නිදාගන්න ලෑස්ති උනා. නිදාගන්න ඇස් දෙක පියාගත්තා විතරයි jungkook ට ඇහුනා එයාගෙ phone එකට mg එකක් එන සද්දෙ. Jungkook ලොකු හුස්මකුත් අරන් phone එක අතට ගත්තා. එයා හිතුවා හරි ඒ soha තමයි. Jungkook ට මල් හිනාවක් ආවෙ එයාටත් නොදැනිමයි.
Soha ❤️
මම Jungkook
Hi...
👀Hi...
මම දැනුයි දැක්කෙ mg එක.
Bathroom එකේ හිටියෙ.ආ...
Sorry හොඳේ.
ඇයි?. 👀
Reply කරන්න බැරි උනාට.
පිස්සුද අනේ.
ඒකට කමක්නෑ.ම්ම්ම්...
ඔයා මොකද කරන්නෙ?.
මුකුත් නෑ.
දැනුයි ඇඳට ආවෙ.
ඔයා මොකද කරන්නෙ?.මුකුත් නෑ.
මාත් ඇඳේ.මං යනෝ එහෙනම් නිදාහන්න.
මහන්සී මට.
VOUS LISEZ
Strawberry And Cigarette
FanfictionThe love that turned a demon into a man. Mafia top and poor bottom. Read and enjoy. 💜️