"මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්, ගෝල්ෆේස් පෙදෙසෙහි තිබී තවත් කාන්තා මල සිරුරක් හමු විය. මිය කාන්තාව වයස අවුරුදු 25ක් වන පිළියන්දල ප්‍රදේශයේහි පදිංචි කාරිණියක්. පොලිසිය පවසන්නේ වැඩි දුර පරීක්ෂණ සදහා මෘත දේහය අධිකරණ වෛද්‍ය නිළධාරින් වෙත යොමු කර ඇති බවයි. මේ මරණයටත් සම්බන්ධ එක් පුද්ගලයෙක්ද? මෙවනි තොරතුරු එසැනින් දැනගැනීම සදහා රැදී සිටින්න රෑන් News සමග"
@Unknown place
"පෙරේරා එනවා"
"කියන්න සර්""දැන්ම රාහුලට එන්න කියනවා"
"හරි සර්"Tok tok 🚪🤛
"Come in"
"රාහුල සර් සර්ට ලොකු බොස් එන්න කිව්වා""හරි පෙරේරා අන්කල් මං එන්නම්"
~හරිනේ දැන් ඉතිම් බැනුම් ඔය නාකියාගෙන් බැනුම් අහපන්කෝ~Tok tok 🚪🤛
"Come in"
"සර් මට එන්න කිව්වද?"
"ඔව් රාහුල, මං රාහුලට කතා කරේ මේකයි මේ පාරත් කලින් විදිහටම තමයි වෙලා තියෙන්නේ. මේ ඇවිල්ලා තිස්වෙනි එක. අගමැති කෝල් කරලා මට බනිනවා රාහුල තමුසෙලා මොනාද කරන්නේ කියලා. අවුරුදු තුනක් තිස්සේ එකම උත්තරේ දෙන්නෙ ගගා. මට උන්ට උත්තර බැදලම එපා වෙල ඉන්නේ රාහුල."
"අපි කොච්චර මහන්සි උනත් ඌ අපේ කනෙන් රිංගනවා සර්. මං හිතන්නේ සර් මේ වැඩේ කරන්න අපිට අර දෙන්නව ගෙන්නන්න වෙනවා"
"ඒක තමයි රාහුල මටත් හිතෙනවා මේ බැලුවා ඇති කියලා. ඒත් ඔයා හිතනවද උන් දෙන්නා එකට වැඩ කරයි කියලා?"
"ඒ දෙන්නා තරහකාරයෝ උනාට සර් දුන්න වැඩක් අවුල් ගස්සන්නේ නෑ කවදාවත් මං ඒක සර්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ සර්"
"ඔව් රාහුල ඒනම් එයාලව ගෙන්නමු"
"හරි සර් මං එයාලට එන්න කියන්නම්"
"Okay රාහුල"
~රාහුල කිව්වා වගේ ඒ දෙන්නට මේක කරන්න පුලුවන් වෙයි. අපි කොච්චර ට්‍රයි කරත් කරන්න බැරි උන වැඩ ඒ දෙන්නා කලින් ඉවර කරානේ~The Next Day @Bandaranayake International Airport
"හෙලෝ රාහුල මං ලංකාවට ආවා"
YOU ARE READING
~දෛවය~
Mystery / ThrillerThis isn't a ff It's a novl Hope you guya enjoy it❤️ Love yaa ❤️