Chapter 12

460 65 22
                                    


මරන්නද හදන්නේ හිමින් drive කරනවා.

පොඩ්ඩක් කට වහන් ඉන්නවද.

කට වහන් ඉන්න තිබ්බා තමුසේ හරියට drive කරනවා නම්.

ඔච්චර කියවන්නේ ඔයාටම drive කරන්න තිබ්බනේ ඇයි මට දුන්නේ.

කවුද දුන්නේ තමුන් නේ මැදින් පැනලා ගත්තේ පූසෝ.

මේ මගේ නම ජෙයෝන් යුංගි හරිද.

පුහ් මට මොකද නම මොකක් වුනත්. අපරාදේ පුසා කියලා දාන්න තිබ්බේ.

.........දෙන්නම කට වහන් ඉන්නවද. යුංගි ඉස්සරහා බලන් drive කරපන් බන්.

ඇයි මම විතරක් වහන්නේ එයාටත් කියපන් වහන්න කියලා.

මට බෑ මගේ කට මම කියවනවා.

ඔයාගේ කට වුනාට අහන් ඉන්නේ අපේ කන් වලින්නේ තාරාවෝ.

මේ මට තාරාවා කියන් එන්න එපා හරිද මගේ නම ජිමින් park Jimin. අයේ ~~

*Bang

ජිමින් කියන්න ගිය දේ කියා ගන්න බැරි වුණේ පිටිපස්සේ ඉදන් වෙඩි තියන්න ගත්ත නිසා.

Fuck!!!! මොකාද බන් වෙඩි තියන්නේ. නිකන් හරි වැදුනොත්. මැරෙයි බන්

අනේ කැලෑ පූසෝ මරන්න තමයි වෙඩි තියන්නේ. නැතුව නලවන්න නෙමෙයි.

මේ ටේ ඔය කොටාට කට වහන් ඉන්න කියපන්.

HYUNG Where stories live. Discover now