Chahyu - ඔයා එහෙම කරා? කීයටවත් ඒක වෙන්න බෑ
Jeongin- ඒක ඇත්ත නූනා. මම එහෙම කරා
Felix - හරිනේ අමාරුව.
Yongbok- දැන් ඉතින් ඔයා ජෙලි බබෙක් වගේ ඉන්න
Felix- කටවහගන්නවා යකෝ
Chan Pov
මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මේ දවස් නම් එච්චර හොඳ නෑ. කවදාවත් මැරෙන්නේ නෑ වගේ හිතපු එවුන් ඔක්කොම එකපාරටම මැරුණා
දැන් නම් මට බයෙත් බෑ. ඒත් කරන්න දේකුත් නෑ
මම ඔහොම හිතන ගමන් උන්ගේ මිනීපෙට්ටි දිහා බලන ගමන් හිටියා. Nooya ත් හොඳටම බය වෙලා ඉන්නේ.
එතකොටම මට කෝප්පයක් බිඳින සද්දයක් ඇහුණා. ඒක ඇහිච්ච පැත්තට මම ගියා
දෙයියනේ මගේ ඉස්කෝලෙ ළමයි ලොකු වලියක. මේක බේරුවේ නැත්තම් මගේ පට්ටමෙන් බම්බු ගහන්න තමයි තියෙන්නේ
ඒත් මේක එසේ මෙසේ වලියක් නෙමෙයි. යකෝ අරකිට Junior Head Prefect කම දුන්නේ වලි දාගන්න ද? ඕකි වලි දාගන්න dial එකක් නෙමෙයි කියන්න නම් දන්නවා. මෙතන තියෙන්නේ වෙන අවුලක්
අර Felix කියන එකාගේ කොණ්ඩේ වැවුණේ කොහොමද? යකෝ Nooya ගෙවත් එහෙම වැවෙන්නේ නෑ.
ඒ මදියට ඌ ජෙලි බබෙක් උස්සගෙන ඉන්නවා. එක පැත්තකින් 225 ක් මැරිලා අනික් පැත්තෙන් මුන් කාට කියන්නද මෙව්වා
Chan- Seungmin
පොර මගේ මූණ දැකලා හොඳටම බය වුණා. පව් අනේ. ඒත් මූත් මෙතන ඉඳගෙන මොනවා කරනවද දන්නේ නෑ. කමක් නෑ පස්සත් පුච්චගත්තනේ. ඕන් ඔහේ හිටපු දෙන් ඕකා.
Chan - නවත්තපල්ලකෝ ඕක. අපේ ඉස්කෝලෙ නම කන්නේ නැතුව
Chahyu - ආ..Oppa
Chan - මට මළ පනිනවා යකෝ.මෙව්වා දැකලා.Felix උඹ ආපු දවසේ ඉඳලා තමයි මේ හැමදේම උඩු යටිකුරු වෙලා තියෙන්නේ
Felix- ඒවා මම කරපු දේවල් නෙමෙයි යකෝ
මල හත්තිලව්වයි. මේ අර ජෙලි ගොඩ නේද කතාකරන්නේ. මම මේ දකින්නේ හීනයක් ද?
Jeongin- Hyung. ඒක දිග කතාවක්
Chan - හරි හරි. උඹලා ප්‍රසිද්ධියේ වලි දාගෙන ඉස්කෝලෙ නම කන්න එපා.
KAMU SEDANG MEMBACA
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fiksi Penggemarලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?