11 වන කොටස

97 7 0
                                    

ඔව් ජිමින් මහත්තයා ඊයේ ආපු වෙලේ ටේහ්‍යුන්ග් මහත්තයා කාමරේට ගියා ගියාමයි , ජන්ග්කුක් මහත්තයා ව නිදා ගන්නවත් කාමරේට ගත්තෙ.නැ " යුන් කිව්වේ ජිමින් දිහා නොබලා බිම බලාගෙන මොකද යුන් දැනන් හිටියා ජිමින් කියන්නේ ටිකක් තද ගතිපැවතුම් තිබුණ කෙනෙක් කියලා..
මේ අතරේ ICU එක ඇතුළේ ඉදන් එළියට ආපු නර්ස් කෙනෙක් කලබලෙන් දුවද්දි ජන්ග්කුක් වගේම අනික් අයත් නැගිට්ටෙ මොකද කියලා අහන්න..

" නර්ස් ඇතුළෙ ඉන්න පේෂන්...එයාට මොකද..දැන් " සුචි යොංන්ග් ඇහුවා..

" මෙහ්....ම්..මැඩම්... එයාට..දැ.."

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" ඩෝන්ට් වොරි.මිස්ටර් පාර්ක් මිස්ටර් කිම් ට දැන් අපි ලේ දුන්නේ එයාට හොදයි.." එහෙම කියන ගමන් මූණෙන් මාස්ක් එක අයින් කරන ගමන් ICU එකේ ඉදන් එළියට ආවේ ඩොක්ටර් .

"Thank you so much doctor .. 😢"ජිමින් ඩොක්ටර් ට අතට අත දීලා ස්තුතියි කලා .

" thats my job ...🙂 " ඩොක්ටර් එතනින් යන්න හැදුවත් ආයෙ නැවතිලා කතා කලා..

" මිස්ටර් කිම් ගේ හස්බන්ඩ් ..." ඩොක්ටර් ඇහුවා.

" ම්..මං ඩොක්ටර් " ජන්ග්කුක් ඉස්සරහට ආවේ මළකදක් වගේ..

" අහ්..එයා ගැන ටිකක් වැඩිපුර බලන්න මොකද ටේහ්‍යුන්ග් ට පෙනික් ඇටෑක් එකකුත් ඇවිත් තිබුණා.. අනික suicide කර ගන්න තරම් මිස්ටර් කිම් ට තිබුණු ප්‍රශ්නේ..ඒ ගැන හොයලා බලන්න..හොද වෙලාවට ටිකක් ගැඹුරට විතරයි කැපිලා තිබුනේ  වෙලාවට ගොඩක් ගැඹුරට කැපුන.නම් අද මිස්ටර් කිම් ජීවතුන් අතර නැ..."

" ඔකේ ඩොක්ටර් 😢 " ජන්ග්කුක් ඒ වචන ටික කියද්දි ජිමින් දිහා නොබලන්න වග.බලා ගත්තා .
ඩොක්ටර් එතනින් යන්න යන අතරෙ ජිමින් ජන්ග්කුක් ට දැම්මෙ දවා අළුවෙන බැල්මක් ජන්ග්කුක් ට එවලෙ හිතුනා " දෙයියනේ මේ ජිමින් හ්‍යුන්ග්මද අර අහිංසක කෙනාමද කියලා " ඒත් ජන්ග්කුක් ගේ මනෝ පාර ශකබුම් වෙලා ගියේ .ජිමින් අහපු ප්‍රශ්නෙ නිසා..

" මොකක්ද ජන්ග්කුක් අර ඩොක්ටර් කිව්ව කතාව i mean suicide  කතාව "

" හ්...😢 හ්‍යුන්ග් ටේ suicide  කර ගන්න හැදුවේ ..."

එයාට AIDS නෑ ..!  completed Dove le storie prendono vita. Scoprilo ora