12 වන කොටස 🌻

105 5 0
                                    

" excuse me doctor ..." ජන්ග්කුක් කතා කළා...

" අහ්..මිස්ටර් ජන්ග්කුක් ...එන්න වාඩි වෙන්න..." ඩොක්ටර්ගේ ඉස්සරහ තිබුණු  සෝෆා එක පෙන්නලා කිව්වා..

" ඩොක්ටර් මාව හම්බෙන්න ඕනී කිව්වේ...??? " ජන්ග්කුක් ඩොක්ටර් ගෙන් ඇහුවා...

" මෙහෙමයි , මිස්ටර් ජන්ග්කුක් මන් කියන දේ අහලා කලබල වෙන්න එපා...! මිස්ටර් ටේහ්‍යුන්ග් ගේ බ්ලඩ් රිපෝට් ආවා... "

" ඉතින් ඩොක්ටර් ...? "

" මෙහෙමයි ජන්ග්කුක් ...මිස්ටර් ටේහ්‍යුන්ග් ට AIDS තියනවා..."

ඩොක්ටර් කියද්දි මේ දේ අහන් හිටියේ ජන්ග්කුක් විතරක් ම නෙවෙයි .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" ඩො..ඩොක්ටර් ඔයා මට විහිළු කරනවද..? " ජන්ග්කුක් ඇහුවේ හිටපු තැනින් නැගිටින ගමන්..

" කාම් ඩවුන් මිස්ටර් ජන්ග්කුක් , මන් කියන්නේ මේක එච්චරම දුර දිග ගිහින් නෑ...ඒත් එයාව පරිස්සම් කරන්න වෙනවා "

" ඩොක්ටර් ..ම..මට මොකුත් තේරෙන්නේ නෑ ... ම..මො..මොනාද.මේ මට ...මන්..මොකද..කරන්නේ 🥺 " ජන්ග්කුක් වෙව්ලනවා කොල්ලට බයයි...

" මෙහෙමයි , මිස්ටර් කිම් මේ වගේ රෝගෙකින් පෙළෙනවා කියලා සමාජය දැනගන්න බෑ කොටින්ම කිව්වොත් කිම් ටේහ්‍යුන්ග් වත් දැන ගන්න බෑ , අනික තමයි මෙයාව සෙම්ප්‍රතිශ්‍යාවක් වත් වැළදෙන්න දෙන්න බෑ..මොකද ඒඩ්ස් කියන රෝගයෙන් වෙන්නෙ ශරීරයේ ප්‍රතිශක්තිය හීන වෙන එක.. හොදට මතක තියාගන්න ජන්ග්කුක් මිස්ටර් කිම් ට මෙහෙම ලෙඩක් තියනවා කියලා එයා දැනගත්තොත් එහෙම නැත්තම් සමාජය දැන ගත්තොත් සමාජය මිස්ටර් කිම් ව පිළිකුල් කරයි ,සමාජයේ එයා විහිළුවක් වෙයි ,මේක එයා දැනගත්තොත් සමහර විට මානසික පීඩනය දරාගන්න බැරුව ආයෙමත් සිය දිවි නැතිකරගන්න දෙපාරක් හිතන්නේ නැ.."

" ඩොක්ටර් තැන්ක්‍යූ ....." එහෙම කියලා යන්න ගියපු ජන්ග්කුක් ආයෙම.නැගිටලා එයාගේ ඉනේ තියන් හිටපු ගන් එක ගත්තේ ලෝඩ් කරලා..

" හ්හ්😏 ..මතක තියාගන්නවා මේක උඹයි.මායි ඇරෙන්න පිට කවුරු හරි දැන ගත්තොත්....මේකේ තියන බුලට් එකක් උඹෙ ඔලුවට බස්සන්න මට වැඩි වෙලාවක් යන්නේ.නෑ... "

එයාට AIDS නෑ ..!  completed Donde viven las historias. Descúbrelo ahora