"සිතෙව් නෙලීශ"
(අනුධට අනුව"කොටා /පාත්තයා/ කැත තාරාවා" කියන්න හොද නැති වචනයක් වෙන්නත් පුළුවන්)
අවුරුදු 23 යි.
ධනවත් වලව්කාර පව්ලකින් එන සිතෙව් විශ්ව විද්‍යාල වෛද්‍ය ශිෂ්‍යයෙක්. වෙන්ඩ ඩොකෙක්.____________________________________________
"අනුධ සයුල් "
( සිතෙව්ට අනුව "අනුවා/ කොටි හපුව/ පිටසක්වලයා" බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ඕන එකක් වෙන්න පුළුවන් )
අවුරුදු 23 යි.
සිතෙව්ට ඉන්න එකම යාලුව. එයාගෙ හැම දේට ම ඉන්නෙ මෙයා. එයාගෙ ගම නුවර. තලාතුඔය. ටිකක් ගම්බද පැත්තක්. ඇමති තාත්තා නිසා කොලබ ට එන්න පුළුවන් උනා. එයත් වෛද්‍ය ශිෂ්‍යයෙක්. වෙන්ඩ ඩොකෙක්.____________________________________________
"ප්‍රිත්වි අභින්ස (අභී)"
අවුරුදු 24 යි.
මධ්‍යම පන්තියෙ පව්ලකින් එන අභී සිතෙව් ඉගෙනගන්න ගන්න විශ්ව විද්‍යාලයේම නීති ශිෂ්‍යයෙක් . අප්පච්චී ත් නැති අභීගෙ මුලු ලෝකෙම අම්මා. වැඩි දුර විස්තර කතාවෙදි හොදේ... 😉____________________________________________
තව චරිත ඉස්සරහට අදාල situation එක්ක හම්බෙයී.. 🥰
************
>🥀🤍🥀<ඒනම්... ලෑස්ති වෙන්න සුදු රෝස මලින් මල එකතු කරගන්න. ලොකු ම ලොකු සුදු රෝස මල් පොකුරක් හදලා මේසෙ උඩ තියෙන ඔයාගෙ ආසම මතක වාස් එකට දාමු අපි හොද ද?
ඒ චූටි රෝස කටුවකින් කඩ තොලු කරල එකම එක සුදු රෝස මල් පෙත්තක ලියන්න මේ නපුරු ඕතරීගෙ නමත්...
Jeonshi
____________________________________________
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...