මට බේබිලා දහයක් නෑ.....
ඒත් වී මම මෙහෙම කියනව කියලා මුකුත් හිතන්න එපා. ජ්න්කුක් කැමති වෙයිද? එයා මේකට කොහොම රියැක්ට් කරයිද? නෑ මම කියන්නේ ජ්න්කුක් ආදරේ ටේට ඉතින් එය කැමති වෙයිද ඔයගේ දරැවව හදන්න. ඒ වගේම ටේ කැමති වෙයිද වී.
ජිමින් කිවුව දේ හරි කුකී මේකට කොහොම රියැක්ට් කරයිද කියලා කවුරැත් දනනේ නෑ. ඒ වගේම ටේ මේ දේට කොහොමත් කැමති වෙන්නේ නෑ.කියල ජිමින් දැනන් හිටිය මොකද ටේ මොනම හේතුවක් නිස වත් කුකීව නැති කර ගන්න කැමති නෑ කියලා. කුකීයී ටේයී ලමයව හදා ගත්තත් ඒ දරුවව වී ට කොහොමත් දේනනේ නෑ කියල්ත්. හැබෙයි ජිමින් දැනන් හිටිය වී එයගේ දරුවව කාටවත් දෙන්නෙත් නෑ කියලා. මේක නිස අනිවරෙන් ලොකු ප්‍රශ්ණයක් ඇති වෙයි කියලා. ජිමින් ඒ මගේ දරුවා කිම් වී ගේ දරුවා කටවත බෑ එයව මගෙන් වෙන් කරන්න. ඕකේ මම පිලි ගන්නවා මගේ බේබී මට ආදරේ නෑ කියලා, ඒ වගේම එයාව මට අයිති නෑ කියලත් හැබෙයි ජිමින් මගේ දරුවව මට ඕනේ. මේ ලෝකේ මට කියලා දැන් ඉන්නේ එයා විතරයි.මම එයාව කොහොමත් නැති කර ගන්නේ නෑ. මම හෙට උදේට මගේ පැටියව බලන්න යනව කැමතිනම් ඔයත් එන්න.
ඒත් වී පොඩ්ඩක් මම කියන දේ අහනවා~~ ෂිට් තිබ්බා නේ ෆෝන් එක දැන් මොකද්ද කරනනේ.ආ- හරී යුන්ගිට කිවුවනම් හරි.
YOU ARE READING
HYUNG
Dragosteහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook