හැලෝ මිස්ට කිම් ටේහයන් කොහොමද ඉතින්.
ටේ කුකීව සෝෆා එකේ ඉන්දවලා ගිහින් දොර ඇරියේ මේ වෙලාවේ කවුද ආවේ කියලා කල්පනා කරන ගමන්. දොර ඇරපු ගමන් ටේ දැක්කේ බොකේ එකක් තියන් ඉන්න වී ව. ටේ කල්පනා කරේ ඇයි වී ආවේ කියලා.
හලෝ මිස්ට වී මට දැන ගන්න පුලුවන්ද ඔයා ආපු කාරනේ.
ටේගේ කටින් වී ගේ නම පිට වෙනකොට සෝෆා එකේ වාඩි වෙලා හිටපු කුකී නැගිටිලා දොර දිහා බැලුවේ ඇවිත් ඉන්නේ තමන් හිතන කෙනාමද කියලා බලන්න. දොර ලග ඉදන් ටේත් එක්ක කතා කරන වී ව දැක්කම කුකීගේ ඇස් වලට කදුලු පිරුනේ බයට.ටේට කට කොනින් හිනාවක් දාපු වී.මිස්ට කිම් ටේහ්‍යන් මම ආවේ මට අයිති දෙයක් අරන් යන්න.
වී කිව්වේ ඇස් බොල කරන් බලන් ඉන්න කුකී දිහා බලාගෙන. වී එහෙම කියනකොට බැලුවේ සෝෆා එක ලග ඉන්න කුකී දිහා ඒ ඩෝ ඇස් වල දැනටමත් කදුලු පිරිලා. කදුලු පිරුනු දිලිසෙන බෝල ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න කුකීට ටේ ඇස් වලින් කිව්වේ බය වෙන්න එපා කියලා. කුකී දිහා බලලා වී දිහා බලපු ටේ.
මෙහෙමයි මිස්ට කිම් වී මගේ ලග ඔයාට අයිති කිසිම දෙයක් නෑ. සෝ....ඔයාට දැන් යන්න පුලුවන්.
ටේ වී ගේ ඇස් දෙක දිහා බලනගමන් කිව්වා. කටකොනින් හිනා වුන වී.
ඔව් මිස්ට කිම් ටේහ්‍යන් මට අයිති දෙයක් ඔයා ලග නෑ තමයි හැබෙයි මට අයිති දේ තියෙන්නේ ඔයාට අයිති දෙයක් ලග. ඔයා ඒක දුන්නොත් මම අරන් යන්නම්. නැත්තම් මම ගන්න විදිහ හොදටම දන්නවා.
වී අන්තීම ටික කිව්වේ ටේගේ මුහුණට පහත් වෙලා බර කරලා කියලා ටේගේ ඇගේ හැප්පීගෙන ගේ ඇතුලට ගියා. ටේ දොර ලග ඉදන්ම කල්පනා කරේ වී කිව්ව දේ ගැන. බැරි වෙලාවත් වී කුකී ප්‍රග්නන්ට් කියලා දැනගෙන වත්ද? කියලා ටේ කල්පනා කරා. ටේගේ ඇගේ හැප්පීගෙන ඇතුලට ආපු වී එයා දිහා කදුලු පිරුණ බෝල ඇස් වලින් බලන් ඉන්න කුකී ලගට ගියේ කුකී දිහා බලාගෙනම. වී තමන් ලගට එන්නේ කියලා දැන ගත්ත කුකී අඩිය අඩිය පස්සට ගියේ එයාගේ පුංචි අත් වලින් බඩත් අල්ලගෙන.
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook