යුංගී තුන් දෙනාම එකට ඉන්න වෙනවා කියනකොට ටේයී කුකීයි පුදුම වුණා. කොහොමද තුන්දෙනාම එක ගෙදර ඉන්නේ ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්. අනික වී ව ගෙදර තියාගන්න ටේ පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ. එයා වැඩට ගියාම කුකී ගෙදර ඉන්නේ තනියම. ඉතින් වී කුකීට කරපු දේවල් එක්ක බලනකොට ටේ කොහොමද කුකීව තනියෙන් ටේත් එක්ක තියලා යන්නේ.
අනිත් පැත්තෙන් කුකීත් මේ දේට පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ.මම කැමතියි.
වී කැමතියි කියනකෝට හැමෝම බැලුවේ වී දිහා. ඔව් මේ දේට වී කැමති වුණා එය දන්නවා කුකී , ටේ මේ දේට කැමති නෑ කියලා . හැබේයි වී මේ දේට කැමති වුනේ එතකොට හරි එයට එයගේ බේබි එක්ක ඉන්න පුලුවන් නිසා.වී කැමතියි කියනකොට ටේ වී දිහා රවල බැලුවත් ටේව ගනන් ගත්තේ නැති වී යුන්ගී ලගට ගිහින්
මම කැමතියි තුන් දෙනම එකට ඉන්නවට.
කියල කිවුවම මෙච්චර වෙලා කට වහන් හිටපු ටේ.
මම මේකට කැමති නෑ.
මාත් කැමතී නෑ. ටේ කැමති නෑ කියල කියනකොට කුකීත් කැමති නෑ කිවුවේ සෝෆා එකේ වාඩි වෙන යුන්ගිව බලලා.
හරි එහෙනම් කුකී ලෑස්ති වෙන්න වී ත් එක්ක යන්න ලමයා ඉපදුනාට පස්සේ ටේ ලගට එන්න පුලුවන්.
සෝෆා එකේ වාඩි වෙලා හිටපු යුන්ගී ගනක් වත් නැතුව කියනකොට ටේයි කුකීයි බැලුවේ යුන්ගී දිහා.ඇයි එයා යන්න ඔනේ. මම එයාව එවන්නේ නෑ. මේකනේ ටේයියෝ කුකීගේ බඩේ ඉන්න දරුවා වී ගේ ඉතින් කුකී දරුව ලැබෙනකම් වී ලග ඉන්න ඔනේ. ඒකයී මම කිව්වේ වී මෙහේ හිටපුදෙන් කියලා. උබ ඉතින් ඒකට කැමති නෑ නේ ඉති කුකීට වී ත් එක්ක යන්න වෙනවා.
යුන්ගි කුකීට වීත් එක්ක යන්න කියලා කිව්වම . ටේ ඇයි කියලා යුන්ගිගෙන් ඇහුවේ බයෙන්.ඒකට යුන්ගි දුන්න උත්තරේත් එක්ක ටේ බැලුවේ එයා දිහ බලන් ඉන්න කුකී දිහා. මම කැමති නෑ කිව්වේ වී ව මගේ ගෙදර තියාගන්න. ඉතින් එයාට ඉන්න තැනක් නෑ මෙහේ. ටේ එහේම කියනකොට යුන්ගී බැලුවේ ටේ දිහා ආයූ සීරියස් ටේ ලුක් එකකින්. මොකද ඉතින් මෙච්චර ලොකු මැන්ෂන් එකේ එක්කෙනෙක්ට ඉන්න රෑමි එකක් නෑ කියන්නේ. ඈ බන් ටේයියෝ කටද බන් උබ ඔය බොරු කරන්නේ. මෙච්චර ලොකු මැන්ෂන් එකේ තියෙන්නේ එක රුම් එකක් කියලා නම් කියන්න එපා.
යුන්ගි ටේ දිහා බලන් කියනකොට ටේ අහක බලා ගත්තේ මට ඇහුන් නෑ වගේ. ටේ දිහ බලපු වී ටේ ලගට ඇවිත්..
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook