අයියා මාව ක්ලාස් එකට දාලා එහෙමම ෆාමසියට වෙන්න ඇති ගියා.. මං ඔෆිස් එකට ගිහින් කාඩ් එක මාක් කරගෙන අපෙ ක්ලාස් එක තියෙන හෝල් එකට ගිහින් අර ගොල්ලන්ටත් එක්ක ඉඩ අල්ල ගත්තා.. කරන්න දේකුත් නෑ අනේහ් වෙනදට එයාලා එක්කමනෙ එන්නෙ ඉතින් උන් එක්ක කයියක් හරි ගහන්න පුළුවන්.. ෆෝන් එකත් නෑනේ ම්හුක් අපෙ අයියට නම් අනේ කෙල්ලෙක් නම් සෙට් වෙන්න එපා මේ ආත්මෙට හහ්.. මං ඉතින් ජන්කුක්ලත් තවම නැති එකේ පහළට ගිහින් පාර පැනලා පාරෙන් එහා පැත්තෙ තිබ්බ කඩේට ඇවිල්ලා ටොෆි ටිකකුයි බනිස් දෙකකුයි ගත්තා. අරගෙන ආයෙමත් පන්තියට ගිහින් ඉදගෙන අර බනිසත් කෑවා.. අයියා මුකුත් අරන් දුන්නෑ මගදි.. අඩුම ඇහුවෙත් නෑ.. අනෙ මට ඕනේත් නෑ හහ්..කොහොමහරි ටිකක් වෙලා යද්දි ජන්කුක් ලා ආවා.. ජන්කුක් මගෙ ළග ඊටපස්සෙ ජිමින් එක්ක යුන්ගි අන්තිමට හෝසෝක්.. අපි ඉතින් වෙනදටත් ඉදගන්නෙ ඔහොම තමයි.. ක්ලාස් එක පටන් ගන්නෙ 3.00 ට සර් එන්නෙ 3.15ට ඉවර වෙන්නෙ 9.00ට.. ඉදගෙන ඉදලම දැන් මගෙ පස්ස ලෑල්ලක් වගේ ම්හුක්.. මගෙ බෝල පස්ස..
" ටේ අයියා කතා කලේ නැද්ද තවම.."
මං හිතින් කල්පනා කර කර ඉන්නකොට ජන්කුක් ඉස්සරහ බලාගෙනම මගෙන් ඇහුවා..
" නෑ ජන්කුකී.. එයා කතා කරනකම් මං කතා කරන්නෙත් නෑ.. "
" එහෙම කරන්න එපා මැණිකේ..මොනා උනත් ඒ උබේ අයියනේ ම්ම් ඒක නිසා කතා කරන්න.. "
" ඒ උනාට හරි කමක් නෑ මං කතා කරන්නම්කො.."
" ම්ම් උබ කාලද ඉන්නෙ.. මගදි අයියා මොනාහරි අරන් දුන්නද.."
" නෑ.. මං ඇවිල්ලා ටිකක් වෙලා ඉදලා ආයෙ පාරට ගිහින් බනිස් දෙකකුයි ටොෆියි අරගත්තා.. ඔහොම ඉන්න.."
මං බෑග් එක අස්සෙ ඔබාගෙන ඉදිය බනිස් ගෙඩිය ජන්කුක්ට දුන්නා.. එයා ඒක කෑවේ මගෙ පැත්ත හැරිලා.. අපෙ ක්ලාස් එකේ ලී බංකු තියෙන්නේ ජන්කුක් කකුල් දෙක බංකුව දෙපැත්තෙන් දාලා සම්පූර්ණ ඇගම මගෙ පැත්ත හරවගෙන තමයි කෑවේ.. මං හිටියේ බිත්තිය අයිනෙ.. මං තව ටිකක් බිත්තියටම ඇලුනා.. ආආහ් මේ යස්සයා නම් මට හාට් ඇටෑක් හදවලම තමයි පස්ස බලන්නෙ..
" ඒහ් මුං දෙන්නා මෙතන නිල් චිත්‍ර පටි පෙන්නනනවද යකෝ ජන්කුකා.."
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...