මින් ජිමින් යනු ඉතාමත් පෝසත් පවුලකට දාව උපන් සුන්දර සුකුමාල තරුණයෙක්.නමුත් ඔහුගේ සැබෑ මව මිය ගිය පසු ඔහුගේ පියා,ඔහුගේ පෙම්වතිය වී සිටි තරුණියව නැවත විවාහ කර ගන්න අතර එනිසා ජිමින්ට ඔහුගේම නිවසේ වැඩකාරයෙකු ලෙස වැඩ කිරීමට සිදුවෙනවා.
ජිමින්ගේ කුඩම්මගෙ ඉතාමත් පහත් සැලකිලි නිසා තමන්ගේ ජිවිතයේ කිසිම සතුටක් නොලබන ජිමින් එයාගේ ජිවිතය ගත කරන්නෙ ඕනේ දෙයක් උනාවේ කියන සිතුවිල්ලෙන්.
මින් යුන්ගි කියන්නේ ජපන් හමුදාවට සේවය කරන ඉතාමත් දක්ශ සටන්කාමියෙක්.සුදු පැහැති කෙස් සහ කඩවසම් පෙනුමක් තිබුණත් කිසිම කෙනෙක් ඔහුව විවාහ කරගන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නෑ.ඒ මොකද කියනවනම් ඔහු ඒ තරම් රළු සහ දැඩි ගති පැවතුම් ඇති පුද්ගලයෙක්..
මොහුව විවාහ වීමට පැමිණි කිසිම තරුණියක් දවස් තුනකට වඩා ඔහු සමහ එකම වහලක් යට ජීවත් වී නැහැ.
ජිමින්ගේ කුඩම්මාගේ පළිගැනිමේ සිතිවිල්ල නිසා සුකුමාල ජිමින්ව මින් යුන්ගිට විවාහ කර දීමයි ඇගේ පරම උත්සහය.
ඔවුන් දෙදෙනා එක් වූ විට ජිමින්ගෙ ජිවිතය කෙසේ ගලා යාවිද ?
___________________________________
මින් යුන්ගි
වයස අවුරුදු 27 වන මින් යුන්ගි ජපන් හමුදාවේ ඉහළ නිලයක් දරන සෙබලෙක්.උස අඩි 6 අගල් 2 පමණ සහ ඔහුගේ කොන්ඩය සුදු පැහැති වන අතර සුදුමැලි දරදඩු සිතක් සහිත නීතියට ගරු කරන අයෙක්
පාක් ජීමින්
YOU ARE READING
永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴
Fanfictionමින් ජිමින් යනු ඉතාමත් පෝසත් පවුලකට දාව උපන් සුන්දර සුකුමාල තරුණයෙක්.නමුත් ඔහුගේ සැබෑ මව මිය ගිය පසු ඔහුගේ පියා,ඔහුගේ පෙම්වතිය වී සිටි තරුණියව නැවත විවාහ කර ගන්න අතර එනිසා ජිමින්ට ඔහුගේම නිවසේ වැඩකාරයෙකු ලෙස වැඩ කිරීමට සිදුවෙනවා. ජිමින්ගේ කුඩම්මගෙ ඉ...