Part 07

60 4 0
                                    

Namjoon pov:-

🐨:- " හ්‍යොන්ග් මට කතා කලේ ඇයි? "

මන් එනකොටත් ඔලුව බිමට නමාගෙන හිටපු යූන්ගි හ්‍යොන්ග්ගෙන් මන් ඇහුවම එයා ඔලුව උස්සලා මගෙ දිහාවට මලානික බැල්මක් දැම්මා.
            එයා අඩලා....... ඇස් රතුවෙන්න ම......
                 මෙච්චර අවුරුදු ගානක් හ්‍යොන්ග් එක්ක ඉදලත් මන් හ්‍යොන්ග් අඩනවා දැකලා තිබුනෙම නැති තරම්. එයා පුන්චි කාලෙ තුවාලයක් උනත් ඇඩුවෙ නෑ . තාම කියලත් වෙනසක් නෑ....  හ්‍යොන්ග් ට වැදුනු බුලට් කොච්චරක් හිරි වට්ටන්නෙ නැතුව  අහක් කරලා ඇද්ද? ඒත් එයා ඒ වේදනාවට හලන කදුලු බින්දු දෙක තුන ඇරෙන්න මේ විදිහට එයා අඩනවා මන් දැකලම නෑ.

🐱:- " ජූනා..... මගෙ නන්ගි...."

ඇයි ජන්මිට මොනා වෙලාද?
මන් ආදරේ විශ්වාස කරන්නෙ නෑ. මේරි මාව දාලා ගියපු දවසෙ ඉදන් මම ආදරේට වයිර කලා.
    ඒත් ........
කොහෙන්දෝ ආව පොඩි කෙල්ලෙක් මගෙ හිත ආයෙමත් හොල්ලන්න හදනවා වගේ මට දැනෙනවා.
       නෑ ..... ආදරේ කියන්නෙ බොරුවක්.... වන්චාවක්.... තමුසෙට ආයෙමත් රැවටෙන්න බෑ නම්ජූන්

🐨:- " ඇයි හ්‍යොන්ග් ....
          හ්‍යොන්ග් ගෙ නන්ගිට මොකද්ද වෙලා තියෙන්නෙ ? "

🐱:- " එ.... එයා මට බයයි ජූනි...
          සිහිය ආව ගමන් මාත් එක්ක හොදින් කතා කරාට එයාට අපි gun shoot  කරපුවා මතක් වෙද්දි මට ලගටවත් එන්න දෙන්නෙ නෑ....
         උබ ම දන්නවනෙ ජූනො... මන් ඒකි නැතුව කොච්චර විදෙව්වද කියලා. ඒකි මගෙ නන්ගි විතරක් නෙවෙයි.... ඒ මගෙ පන ටික.... මගෙ හුස්ම පොද..."

🐨:- " ආශ් ..... හ්‍යොන්ග් .......  ගනන් ගන්න එපා බන්....
         එයා ඕවට හුරු වෙයි....
         ඉන්නකො මන් එයාට කතා කරන්න..."

🐱:- " එපා ජූනො...
          ඒ මගෙ නන්ගි.... කවුරු කොහොම කිව්වත් මොනා උනත් මගෙම නන්ගි . මන් ඒකි ගැන හොදට දන්නවා . බලාන් ඉදපන්කො. "

🐨:- " හරි හ්‍යොන්ග් දැන් මොකද්ද කරන්න හදන්නෙ ? "

🐱:- " සරලයි.
          තඩි දොඩම් මල්ලක් දුන්න නම් අනිවා ඕකිට ඔක්කොම අමතකයි."

🐨:- "🤣🤣🤣"

🐱:- "ජූන් "

🐨:- " අහම්... හ්‍යොන්ග් ....."

'°• Dear MAFIA •°' Where stories live. Discover now