Part 08

55 3 0
                                    

🐗:-" තෝ මොකද්ද බල්ලො කිව්වෙ ? 
ප#යා .... මගෙන් කකා තෝ උන්ට මගෙ ඩීල් දුන්නෙ  කොහොමද  පො##යා . "

?:-" ත්... තමුසෙ .... තමුසෙ කොහො...ම කිව්....වත් ඇත්ත වෙ...නස් වෙන්...නෙ නෑ ...
ඒක දැනග...ගනින් තිරිසනා....

ආහ්.....

මරනවා..... නම්.... එක...පාර මරපන් යකෝ...."

🐗:-" කටවහපන් බල්ලා.
Eagles මූගෙ අත් දෙක කපලා බෙල්ල ලගට එනකම් වලලන්න.
මූ දැනගන්න ඕන ඊලග ආත්මෙ වත් මේ ඩෙවෝන්ට , මාෆියා කින් ඩෙවෝන්ට ද්‍රෝහි නොවෙන්න ."

?:-" ආ‍ර්හ්.... හාහ්.....
තෝ නෙවෙයි යකෝ මාෆියා කින්.
RM තමයි මාෆියා කින් .
තෝ නිකන් ම නිකම් සෙවලයෙක් විතරයි.
ආර්හ්......"

🐗:-" කට වහපන්..
කට වහපන්.... ප#යා
. මූව මෙතනින් අරන් පලයම්..... ආහ් RM උබ මට නැති කලේ මිලියනයක් දෙකක්  නෙවෙයි  ට්‍රිලියන 20ක් ... මන් පලිගන්නවා ...."

--------------------------------------------------

* ඩෙවෝන්🐗*මාෆියා කින් කියලා හිතාගෙන ඉන්නෙ* marry කරලා ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

* ඩෙවෝන්🐗
*මාෆියා කින් කියලා හිතාගෙන ඉන්නෙ
* marry කරලා ඉන්නෙ . වයිෆ් ගෙ නම මේරි.( නම හුරුද ලමයි. ඔව් ඔව්. එ නම්ජූන් ගෙ කලින් කෙම්ල තමා)
* හැමදේටම වඩා සල්ලි , බලය ලොකුයි කියලා හිතාගෙන ඉන්නෙ.
* කතාවෙ දුශ්ටයා

----------------------------------------------------------

Namjoon pov

මන් හිටියෙ කාමරේ ජනේලෙන් garden  එක දිහා බලාගෙන . කොච්චර ලස්සන උනත් වෙනද පාලුවට ගිහින් තියෙන garden  එක අද ජන්මිගෙයි නිම්හිගෙයි හුරතල් හිනා හඩින් පිරිලා.
අනේ මන්දා.
වෙනදා මේරිගෙ මතක අස්සෙ තනි වෙලා ඉන්න මන් දැන් හොරෙන් හොරෙන් ජන්මි දිහා බලාගෙන ඉන්න හුරු වෙලා.
ඈහ්....
මට ලැජ්ජයි වෙලාවකට මන් ගැනම . මන් නිකන් high school  කොල්ලෙක් උගෙ crush එක පස්සෙ යනවා වගේ නෙ.

'°• Dear MAFIA •°' Where stories live. Discover now