මේ උබලා දෙන්නා ඔහොම ඇවිද්දා කියලා කුකීට බබා ලැබෙන්නේ නෑ. එක තැනක හිටපන්කෝ බන්.
ඇයි අපි තොගේ ඇග උඩද ඇවිදින්නේ. නෑනේ කටවහන් හිටපන්කෝ.
මේ මේ රණ්ඩු වෙන්නේ නෑ දෙන්නම කට වහගන්න.
නෑ ඔම්මා මූ කියන කතා බලන්නකෝ. උබට තේරෙන්නේ නෑ අපේ බය.
ඔව් ඉතින් මට කොහොමත් අසානේ නෑ බදින්න කලින් බදින්න ඉන්න එකාව බඩ කරන්න.
අනේ මේ තොගේ අසානේ බලා ගන්න තිබ්බා ජිමිනිට මේල් ප්‍රග්නන්සි තිබ්බනම්.
මේ මේ උබ මොකද මගේ ජිමින්ව අදින්නේ ආ........
ඇයි දැන් උබ අපේ කුකීව ඇද්දේ.........
යා........... නවත්ත ගන්නවා දෙන්නම...... කොතන ගියත් රණ්ඩු... ලැජ්ජ නැද්ද පොඩි උන් දෙන්නෙක් වගේ මරා ගන්නේ........
මෙයා තමයි අප්ලා එකටම අපේ කුකීව ඇද්දේ.
මේ වී ම~~
ආයේ එක වචනයක් කතා කරොත් දෙන්නවම හොස්පිටල් එකෙන් ඉලියට දානවා.
අද හවස ඔක්කෝමලා හිටියේ ටේගේ මැන්ෂන් එකේ. මොකද අද හෙටම කුකීට බේබී පෙයින් එයි කියලා ඩොක්ට කියපු නිසා. හවස හැමෝම තේ බිබී ඉන්නකොට තමයි කුකීට බේබී පෙයින් ආවේ. ඒ වෙලාවේ වී ගෙදර හිටියේ නෑ ලග තිබ්බ මාර්කට් එකට ගිහින් හිටියේ. කුකීට බේබී පෙයින් ආපු ගමන් ටේ කුකීවත් එක්කන් හොස්පිටල් ගියේ යුංගිගේ කාර් එකේ.....කුකීගේ ඔම්මයි අප්පයි ජිමිනුයි ආවේ ටේගේ කාර් එකේ.....හොස්පිටල් යන ගමන් ජිමින් වීට කෝල් කරලා විස්තරේ කිව්වම වී කෙලින්ම හොස්පිටල් එකට ආවා. කුකීව එක්කන් ආපු ගමන් ඩොක්ට ලේබරූම් එකට ගත්තා. දැන් පැය භාගයක් තිස්සේ කුකී කෑගහන සද්දේ ඇහෙන්නේ. තිබ්බ ටෙන්ෂන් එකට ටේයී වීයි එහෙටයි මෙහෙටයි ඇවිදිනකොට ඒ දිහා බලන් හිටපු යුංගී කතා කරේ මේක දැන් නවත්තන පාටක් නැති නිසා. හැමදාම වගේ යුංගිගේ ප්‍රශ්නෙට වී හරස් උත්තරයක් කියලා දෙන්නම රණ්ඩු වෙන්න ගත්තේ අන්තීමට මිස්ට ජෙයෝන් දෙන්නවම එලියට දානවා කියලා වෝන් කරාම තමයි දෙන්නම කට වහ ගත්තේ.
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook