අද කුකීගේ වෙඩින් එක උදේ ඉදන්ම ටේගේ මැන්ෂන් එකේ~ ආ- සොරී දැන් ඒක Kim brothers mansion. කලබලේ..... ඊයේ රෑ ජන්හීයි ජිමිනුයු කුකීවයි ලමයි දෙන්නවයි ජෙයෝන් මැන්ෂන් එකට එක්කන් ගියේ යුංගිවයි ජෙයෝන්වයි මෙහේ තියලා.... කුකී ගිය වෙලේ ඉදන් ටේයී වීයි නහයෙන් අඩන්න ගත්තේ යුංගිවයි මිස්ට ජෙයෝන්වයි බදා ගෙන........
අඩෝ පුතේ නෝනලාත් නැති එක දාමුද පාටියක්.......
මගේ ලග පට්ට වයින් එකක් තියෙනවා...... යමු!!!!!!!
ඔය කොහේද බන් යන්නේ.......
මිස්ට ජෙයෝන් පාටියක් දාමු කියනකොට යුංගිව බදන් අඩ අඩ හිටපු වී මිස්ට ජෙයෝන් දිහා බලලා වයින් එකක් තියෙනවා කියලා කියනකෝට වී බැලුවේ එයා දන්නේ නැති පට්ට වයින එක මොකද්ද කියලා..... ටේ ගෙදර තියෙන මිනි බාර් එක පැත්තට යන්නේ නැතුව ස්ටෝරෑම් එකට යනකොට වී ඇහුවේ. වහලා දාලා තියෙන ස්ටෝරූම් එකට මොන මගුලට මේකා යනවද කියලා කල්පනා කරන ගමන්..... වී කතා කරපු එක ඇහුනේ නෑ වගේ යන ටේගේ පස්සෙන් අනිත් තුන්දෙනාත් ගියේ මොකද්ද ඒ පට්ට වයින් එක කියලා බලන්න........
මොන ලබ්බක්ද බන් ඔක අස්සේ අත දාගෙන හොයන්නේ......
පොඩ්ඩක් තට වහන් හිටපන්කෝ......උබ බලපන් ටේයියෝ....
වී කෑගැහුවේ පරන පෙට්ටි ටික අවුස්සන ටේට.... වී දිහා බලලා ටේ දෙකක් කියන්න ගියත් ඊට කලින් වී ට කටවහන්න කියපු යුංගී ටේට හොයන දේ හොයන්න කිව්වා....පෙට්ටිය ඇතුලෙන් ටේ වයින් බෝතලේ එළියට ගනකොට අනිත් තුන් දෙනාගෙම කටවල් ඕ ෂේප් එකට ඇරුනේ වයින් එක දැකලා...... ටේගේ අතේ තියෙන වයින් බොතලේ ගත්ත ජෙයෝන්.....
කොහෙන්ද බන් මේක උබට.......
ඒක කොහෙන්ද කියලා අහනකොට අනිත් දෙන්නත් ඔලුව හෙල්ලුවේ මෙච්චර එස්පෙන්සිව් වයින් බෝතලයක් කොහෙන්ද කියලා දැන ගන්න...මේක මට ස්ටෙෆා දුන්නේ.....
ස්ටෙෆා?
යුංගියි මිස්ට ජෙයෝනුයි එක පාර ඇහුවේ කවුද ඒ ස්ටෙෆා කියලා දැන ගන්න. ඒත එක පාරම වී.......
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook