ඩ්‍රසින් රූම් එකේ කොෆී කප් එක ඇගිලි වලට ගුලි කරගෙන ජන්කුක් බොහොම ඉවසීමෙන් කනට ඇහෙන හැම වචනයක්ම අහගෙන හිටියා... එහා පැත්තේ දොරෙන් ජන්කුක් ගැන කියන හැම කටහඩකම අයිතිකාරයන්නේ චරිත සහතිකේ මතක් වෙලා ජන්කුක් කට කොනකින් හිනාවුනා... ජන්කුක්ට එලියට ගිහින් ඒ කටවල් වහන්න ඕන වුනත්, ජන්කුක් තවත් අහගෙන හිටියා...
"මේ පාර මිස්ට් කිම්"
"යු මීන් කිම් ටේහ්‍යොන්ග්!"
"ම්ම් හ්ම්, හැමදාම වගේ හොදම බිස්නස්මන්"
"නෝ වේ! මිස්ට කිම් Gay කියලා මට කවදාවත් ඇහිලා නෑ, අනික මිස්ට කිම් කලින් ලේඩි කෙනෙක් එක්ක එන්ගේජ් වෙලා හිටියා"
"ඔයා දන්නවා JK කියන්නේ ඕනම කෙනෙක්ගේ sexuality එක වෙනස් කරන්න පුලුවන් Fucking slut කෙනෙක්, Bloody bitch!" සුසෑන්ගේ කටහඩ සද්දෙන් ඇහුනම ජන්කුක් ඇස් තියුණු කරගෙන කට කොනකින් හිනාවුනා...
"Just for sex! මිස්ට කිම් කිසිම කෙනෙක් ඩේට් කරන්නේ නෑ" තව මොඩල් කෙනෙක් කිව්වම, සුසෑන් තරහෙන් බිම බලාගෙන හිටියා... ඔෆ්කෝස් මිස්ට කිම් කිසිම කෙනෙක් ඩේට් කරන්නේ නෑ ඒක ටේහ්‍යොන්ග්ව දන්න ඕනම කෙනෙක් හොදටම දන්න දෙයක්, ඒත් එදා හොටෙල් එකේදී, ටේහ්‍යොන්ග්, ජන්කුක් එක්ක හැසිරුන විදියෙන් සෙක්ස් වලට වඩා දෙයක් ඇති කියලා සුසෑන්ගේ ඔලුව පුරාම තිබුනා... ඇත්තටම ජන්කුක්, ටේහ්‍යොන්ග් අතර වෙන දේවල් මේ කිසිම කෙනෙක් දන්නේ නෑ...
"ඔෆ්කෝස් විශේෂයෙන් ඒ වගේ ස්ලට් කෙනෙක් මිස්ට කිම් ඩේට් කරන්නේ නෑ, JK කියන්නේ රිච්ම බිස්නස්මන්ලා රවට්ටගෙන වැඩ ගන්න මොඩල් කෙනෙක්" සුසෑන්ගේ ඒ කතාවට ජන්කුක්ට තරහා ගියා... ජන්කුක් කප් එක සද්දෙන් කවුන්ටර් එක උඩ තියලා, කිචන් එකේ දොර ඇරියා... ඩ්‍රසින් රූම් එකේ හිටිය ඔක්කොම මොඩල්ස්ලා ගැස්සුනා...
"රියලි?!" ජන්කුක් පපුව ඉස්සරහින් අත් බැදගෙන සුසෑන් ලග හිටගත්තා... "රිච්ම බිස්නස්මන්ලා රවට්ටගෙන මම ගත්ත එක වැඩක් කියන්න පුලුවන්ද මොඩල් සුසෑන් අහ්?" ජන්කුක් අඩියක් ඉස්සරහට ගියා... සුසෑන් එහෙමම හිටියා... "එකම එක වැඩක්, වෙල් ඔයා දැන් මේ හැමෝටම කිය කිය හිටියේ මම වැඩ ගන්නේ මගේ ඇග විකුණලා කියලා එහෙමනේ?" ජන්කුක් ඇහිබැමක් උස්සලා කට කොනකින් හිනාවුනා... "සෝ ඔප්පු කරන්න පුලුවන්ද?" ජන්කුක් රූම් එක වටේ එක පාරක් බලලා, සුසෑන්ගේ මූණට එබුනා... "මම නිදාගත්තා කියන රිච් බිස්නස්මන්ලා එක්කෙනෙක් හරි කියලා තියනවද මම ඒ අය එක්ක නිදාගත්තා කියලා, සල්ලි වලට? වැඩ වලට අහ්?" සුසෑන් අඩියක් පස්සට ගියා...
STAI LEGGENDO
what happen to the NERDY ||vkook||
Fanfiction[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"