ෆාදර් කියටද මේක ඉවර වෙන්නේ.......නෑ ඉතින් දැන් පැය භාගයක් තිස්සේ හිටන් ඉන්න නිසා ඇහුවේ.....
පොඩ්ඩකට ඔය කට වහ ගනින් පගෝ......
මේ උබලා දෙන්නා හිටන් ඉන්න එකේ තේරුමක් තියෙනවා....ඇයි බන් මාවත් මෙතන තියන් ඉන්නේ.....
මිස්ට ජෙයෝන් ටේ වයි වී වයි එක්කන් චර්ච් එකට ඇවිත් මනමාලයෝ දෙන්කව ෆාදර් ලගින් තියලා එයා ගියේ මනමාලිව එක්කන් එන්න..... යුංගිව ටේයී වීයි එතනම තියන් හිටියා.......පැය භාගයක් තිස්සේ හිටන් හිටපු නිසා යුංගිගේ කකුල හොදටම රිදෙන්න ගත්තා.....ඉතින් යුංගි ෆාදගෙන් කියටද කසාදේ ඉවර වෙන්නේ කියලා ඇහුවම ෆාද යුංගි දිහා රවලා බැලුවේ ආපු වෙලේ ඉදන් වද දෙන නිසා..... ෆාදට ගොබ්බ හිනාවක් දාපු යුංගී අනිත් පැත්ත බලලා ෆාදට රැවුවේ ෆාද දකියි කියන බයට...... වෙනදා වගේම එයාගේ විකාර කතා අහන් ඉදලා එපා වුණ වී යුංගිට කට වහගන්න කියලා කිව්ව ගමන් යුංගිට වී ටවි ටේටයි බැනගෙන බැනගෙන ගියා...... ඒත් ඒ දෙන්නගෙනම් ඇස් තිබ්බේ පල්ලියේ දොරෙන් ඇතුලට එන සුරදූතයා ලග.....( Tae & V outfit)
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook