15. මේවාන්
"""""" ඒයී ඔය කතුර අතේ තියාගෙන ඉන්න ළමයා... නගිනවා කාර් එකට...""""""
මම මොන හේතුව නිසාද දන්නේ නෑ.. ඒක කිව්ව සැනින් කාර් එකෙන් ගිහින් වාඩි උනා..
"""""" මේවාන් නේද නම..."""""
ඒ ආපූ මනුස්සයගේ කටින් මගේ නම කිය උනාම තමයි මන් ඒ මනුස්සයා දිහා හරියටම බැලුවේ..
"""""" දෙයියනේ External Lecturer Sir Nimantha නේද..."""""කවුද
ඒයා දිහා බැලුවම මගේ කටට නිකන්ම ආවේ ඔය ටික... මන් සර් අහපු එකට කරේ ඔලුව වනපු එක විතරයී..
'"""""" නිකේෂ් අත තව ටිකක් උඩින් තියා ගන්න.. ලේ එන එක ටිකක් නැවතිලා වගේ නේද..""""
මන් පිටිපස්සේ ෂීට් එකට වෙලා හම් සද්දයක් නැතුව ඉදියා..
"""""" ඔව් සර්, දැන් අවුලක් නෑ.. දෙපාරක් වගේ බෙහෙත් දැම්මම හරි යාවී..."""""
""""" ඒක නෙවෙයි නිකේෂ් මොකක්ද උනේ...""""""
''""'" අහ් නෑ සර්, මල්ලීගේ අතින් මන් කතුර ඇදපු පාර එකපාරට කැපිලා ගියා.. ඒකයි...""""""
නිකේෂ් එහෙම කිව්වම සර් ෆ්රන්ට් මිරර් එක එයාට මාව පේන විදියට හදා ගත්තා...
"""""" අහ් පොඩි කොල්ලා, ඇත්තද මෙ කියන්නේ.. කතුර අදින්න ගිහින්ද මෙහෙම උනේ එහෙම නැත්නම්...""""""
නිමන්ත සර් එහෙම ආහනකොට ඉස්සරහා ෆරන්ට් මිරර් එකෙන් මට සර්ගේ මූණ පෙනුනා.. මන් ලාවට හිනාවක් දාලා බිම බලා ගත්තා..
"""""" හරී හරී මොකක් හරී ඉතින් බෙහෙත් දාගෙන ඉමුකෝ.."""''"
මන් ජනේලෙන් එලිය දිහා බලාගෙන යනකොට එකපාරටම මගේ ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා.. බලන කොට යසිරුවා කෝල් කරන්නේ..
""""" නෑ නෑ දැන් මේක ආන්සර් නොකරන තරමට තමයි හොද.. අනික කටක් ඇරලා කියන්නෙ කොහොමද.. මන් නිකේෂ්ට කතුරෙන් ඇන්නා කියල.."""""
මන් රින්ග් වෙනකන් ඉවර වෙලා යසිරුවට මැසේජ් එකක් දැම්මා.. මන් නිකේෂ් එක්ක පොඩි ගමනක් යනවා කියලා... ඌ අනිවා බලන්න ඇති මේ ටිකකට කලින් බැන ගත්තු එවුන් දෙන්නා කොහේ යනවද කියලා..

YOU ARE READING
මේවාන් ( Completed ) Sinhala bl
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...