ඒ දෙන්නා එහෙම කතා කර කර හිටියා. Felix Wonha දිහා ඔහේ බලාගෙන හිටියා. එයාට Wonha ට කියන්න හුගක් දේවල් හිතේ තිබ්බා. ඒත් ඒ එකක්වත් කියන්නේ කොහොමද කියලා පොරට හිතාගන්න බැරිවුණා

Wonha - ඔයා මාව Silvia ගාවට ඇරගෙන යනවද?

Felix - ඔව්

Wonha - එයා මට මොනවා කරයිද?

Felix - මම දන්නේ නෑ

Wonha- එයා මාව මරයිද?

Felix - මම දන්නෙ කොහොමද මෝඩියේ?

Wonha - හරි හරි ඕකට ඔච්චර තරහ ගන්න ඕන නෑ

Felix -එයානෙ මාව මෙහාට එව්වේ. ඉතින් මට ඒක කරන්න වෙනවා

Wonha - එතකොට ඔයා හිතලා නෙමෙයිද ආවේ

Felix - එයා මාව හිර කරගෙන තියාගෙන හිටියා. මම හිටියෙ එයාගෙ වහලෙක් වගේ.මම පැනලා යන්න බැලුවා. ඒ ඔක්කොම වැරදුණා. ඉතින් ඒ සේරම තමුන් මාව හදපු හින්දා. ඉතින් මට තමුසෙව මරන්න තරම් සාධාරණ තරහක් එන්නෙ නැද්ද

Wonha - හරි. මට තේරෙනවා. ඒත් ඒක මම හිතලා නෙමෙයි කරේ. ඒක mistake එකක්

Felix - ඇත්තටම තමුසෙ ඔච්චර ලොකුවට කියපු ආදරේ කියන්නේ මොකක්ද? මම මේ දන්නෙ නැති හින්දා අහන්නේ

Wonha - ඔයා ඒක දන්නෙ නැද්ද?

Felix - දන්නෑ තමයි ගෑනියේ.කියනවා ඒ මොකක්ද කියලා?

Wonha - ඒක වචනවලින් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි

Felix - එහෙනම් මොනවා ගැනද යකෝ මෙච්චර වෙලා කියෙව්වෙ. ඒවා වචන විතරද? දුක් වෙනවා වගේ හිටපු එකද තමුසෙ කරේ

Wonha -නෑ මම ඇත්තටම ඔයාට ආදරෙයි. ඒත් මම ආදරේ කියන්නේ මොකක්ද කියන්න දන්නෑ

එයාලා එහෙම වචනෙක ඇත්ත තේරුම දැනගන්න වලි දාගද්දි ඒ ළගම  ආදරේ වැඩි වෙලා kiss කරගන්න ඩබලක් හිටියා. උන් දෙන්නට මේක ඇහුණා. උන් දෙන්නා කරන්න ආපු වැඩේ නවත්තලා ඒ මගුල දිහා බලාගෙන හිටියා

Han -අපි මොකද කරන්නේ දැන්?

Lee Know - අම්මටසිරි අරූ නේද? ඒ කෙල්ලටත් අර ඩබලට වෙච්ච දේ වෙයිද?

Han - තෝ එක්ක බෑ බන්. ඔහොම දේවල් ලැජ්ජාවක් නැතුව හිතන හැටි විතරක්

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Onde histórias criam vida. Descubra agora