ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කම්පැනි එකේ අලුතෙන් හදුන්වලා දෙන පර්ෆියුම් එකේ වැඩ වලට බිසි වෙලා හිටියා... ටේහ්‍යොන්ග් බොහොම අමාරුවෙන් ජන්කුක්ව කැමති කරවගෙන ඒ වැඩේ ඔර්ගනයිස් කරන්න ජන්කුක්ට බාර දුන්නා... ජන්කුක්ගේ මැනේජර්ගෙන් ටේහ්‍යොන්ග් දැන ගත්තා ජන්කුක් ගොඩක් වෙලාවට මොඩ්ලින් ශොව්ස් ඕර්ගනයිස් කරනවා කියලා... සෝ ටේහ්‍යොන්ග් හිතුවා ජන්කුක්ව බිස්නස් වලට හිමින් සම්බන්ධ කර ගත්න්න...
ඒක හිතුව තරම් ලේසි වුනේ නෑ... ජොන් ජන්කුක් කියන්නේ කවුද කියලා අපි හැමෝම හොදට දන්නවා... ජන්කුක් ඒ වැඩේ බාර ගත්තා ඔෆ්කෝස් ලොකු රණ්ඩුවකට පස්සේ, ඒත් ටේහ්‍යොන්ග් කොහොමහරි ජන්කුක් මේකට එකග කර ගත්තා...
ජන්කුක් ෆොටෝ ශූට් එකට මොඩල්ස්ලා සිලෙක්ට් කරගෙන, ෆයිල් එකත් අරගෙන ටේහ්‍යොන්ග්ගේ ඔෆිස් එක තියෙන ෆ්ලෝර් එකට ගියා... Elevator එකෙන් එලියට ගිහින් ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ සෙකට්‍රි එක්ක හිනාවුනා... මීනා හිනාවෙලා හිට ගත්තා... "සර්" දොර ලගට යන්න ගිය ජන්කුක්ව මීනා නැවැත්තුවා...
"යස්" ජන්කුක් යන්න ගිහින් නැවතුනා... හොදයි, ටේහ්‍යොන්ග් කිව්වා වැඩ ඉවර කරලා ටේහ්‍යොන්ග්ගේ ඔෆිස් එකට කෙලින්ම එන්න කියලා... සෝ ජන්කුක් කෙලින්ම ගිහින් ටේහ්‍යොන්ග්ගේ ඩෝ එකට තට්ටු කරන්න හැදුවා... කිම් ටේහ්‍යොන්ග්ගේ අවසරේ හම්බවුනා නම් තව මොනවද? ඒත් මීනා ජන්කුක්ව නැවැත්තුවා... "මම ආවේ ටේහ්‍යොන්ග්ව අයි මීන් ඔයාගේ බොස්ව හම්බවෙන්න, මිස්ට කිම් ඇතුලෙද?"
කිම් ටේහ්‍යොන්ග් කියන්නේ දැන් ජන්කුක්ගෙත් බොස්, ඒත් ජන්කුක් කවදාවත් ඒක පිලි ගන්නවද? හෙල් නෝ!
"ඔව් සර්, ඒත් සර්ට ඇතුලේ ගෙස් කෙනෙක් ඉන්නවා" මීනගේ මූණේ බයක් තිබුනා... ජන්කුක් මීනා දිහා හොදට බැලුවා...
"ඔහ් ඕකේ, මට පුලුවන් ටිකක් වෙලා ඉන්න" ටේහ්‍යොන්ග් හිනාවෙලා මීනගේ ඩෙස්ක් එක ලග සෝෆා එකෙන් වාඩිවුනා... "ගොඩක් වෙලා යයිද මිස්?" ජන්කුක් මීනා දිහා බැලුවා...
"මීනා" මීනා අමාරුවෙන් හිනාවෙලා ජන්කුක්ට උත්තර දුන්නා... "මිසිස් ලී ඇවිත් ඉන්නේ, දැන් ටිකක් වෙලා" ජන්කුක් ඇහිබැම රැලි කරා... ටේහ්‍යොන්ග්ගේ බිස්නස් ගැන, බිස්නස් පාර්ට්නර්ශිප් ගැන ජන්කුක් දන්නේ නෑ... ජන්කුක්ට ඒ ගැන හොයන්න ඕනකමකුත් නෑ... ඒත් මිසිස් ලී කියන නම ජන්කුක්ට හොදක් දැනුනේ නෑ...
ВЫ ЧИТАЕТЕ
what happen to the NERDY ||vkook||
Фанфик[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"