අවසානය පෙර

131 11 8
                                    

" හෙට උදේම ලෑස්ති වෙනවා සෝල් යන්න " කියලා ජන්ග්කුක් කියන සැනින් කෙල්ල ජන්ග්කුක් ව ගිහින් බදාගත්තේ අඩන ගමන් මයි..

" ම..ට..ස..මාවෙන්න ..අයියේ..😭 "

" ආහ් හොටු පෙරාගන අඩන්න ගත්තද ? "

" ආදරෙයි ! " කෙල්ල කියද්දි .

"මාත් ආදරෙයි මගේ මෝඩ නංගිට " කියලා බදාගන ඉන්න මහිකාගේ ඔලුව අතගෑවේ ආදරෙන් .

" ම්ම් දැන් ගිහින් නිදා ගන්න හෙට උදේම ලෑස්ති වෙනවා.." කියලා ජන්ග්කුක් තමන්ගේ ගෙදරට කියලා .

🌸🌸🌸🌸මතුසම්බන්ධයි🌸🌸🌸🌸

"එහෙනම් නැන්දෙ අපි යන්නම් " ජන්ග්කුක් කිව්වේ මහිකගේ අම්මට.

"අනේ පුතේ කෙල්ලව බලාගන්න " මහිකාගේ අම්මා කියනකොට ජන්ග්කුක් ඔලුව වනලා ඒක පිළිගත්තා .

" එහෙනම් මගෙ කොල්ලත් පරිස්සමින් ...මන් බලන් ඉන්නවා මගෙ කොල්ලා එනකන් " ආත්තම්මා කිව්වේ ඇස් වල.කදුළු පුරෝගන්න ගමන්

" මොකක්ද අම්මා ! අඩන්න එපා මන් ආයෙමත් එනවනේ.." කොල්ලා කියලා මහිකත් එක්කම යන්න පිටත් වුණා

පැය ගාණක් බස් එකේ යන්න තියන නිසා කෙල්ල ඉක්මනට ජන්ග්කුක් ගේ අතින් අල්ලන් ආවේ බස් හෝල්ට් එකට මේ වෙනකොටත් සෝල් යන පළවෙනි බස් එක ගිහින් තිබුණු නිසා ජන්ග්කුක් ට වගේම මහිකාටත් සෝල් යන්න සිද්ධ වුණේ දෙවෙනි බස් එකේ..
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" දෝණී...පැටියෝ නැගින්න තාත්තාට පරක්කු වෙනවා " ටේහ්‍යුන්ග් කිව්වේ සුපුරුදු පරිදි එයාගේ ගෙදර යුද්දෙ පටන් ගන්නකොට , මොකද පොඩි කෙල්ල බිංදුවක් වත් කැමති වුණේ නැ . ටේහ්‍යුන්ග් ඇරෙන්න වෙන.කෙනෙක් එයාගේ වැඩ කරනවටවත් .
කොහොමහරි.
භාගෙට.කරවීගෙන එන ඔම්ලට් එක හොදටම කරවෙන්න නොදී බේර ගත්තේ 99..99999 මොකද කෙල්ලට අද ලන්ච් එකට මොනාහරි හදන්න ටේහ්‍යුන්ග් ට වුනු නිසා.
කෙල්ලවත් සුචි යොංන්ග් ගේ ෆ්‍රී ස්කූල් එකෙන් දාලා ජිමින් එක්ක ටේහ්‍යුන්ග් ගියේ අලුතෙන් වරායට එන වෙපන්ස් ටික ගන්න එතනට දල්පො දැනටමත් ආවා කිව්ව නිසා කොල්ලා ගියා .
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

එයාට AIDS නෑ ..!  completed Where stories live. Discover now