''' ♡|| Memories ||♡'''
ˡⁱᵛᵉ ⁱⁿ ˡᵒᵛⁱⁿᵍ ᵐᵉᵐᵒʳⁱᵉˢ_______________________
ᴏɴᴇ sʜᴏᴛ ғᴀɴғɪᴄᴛɪᴏɴ
ᴅᴏɴᴛ ᴄᴏᴘʏ ᴍʏ ᴡᴏʀᴋ❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎
නුඹ සදක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සදක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මගේ මතක එපමණයිපාලු මතක දිගහැර
සදට අයිති තරුවව
සඳට සොයා ගැනුමට
උදව් කරාවිද මේ අරුම පුදුම දෛවය...
අවංක ආදරයට කල නොහැක්කක් නොමැත...
නමුත් බිදුනු හිතක් එකට තියල හදන එක
කෑලි කෑලි වුණු වීදුරුවක් හදනවටත් වඩා අමාරුයි...
අවසානය අවිනිශ්චිතයි...
රැදී සිටින්න අවසානය තෙක්...
එසේනම් ඔවුන්ගේ ආදරණීය හා රිදුම්දෙන මතකයන්ට ඉඩදෙමු...!!!❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎
"අන්තිමේදී ඔයා මාව දාල ගියාද මැණික...මං ඔයාට ගොඩක් නපුරු වුණා නේද...ඒකද රත්තරන් මෙහෙම...ඒත් අපි රණ්ඩු වෙලා තියෙනවා...ඔයා මාත් එක්ක තරහවෙලා ඉන්නවා වගේ ඉදලා මාත් එක්ක ආයෙත් යාලුවෙනවා...ඔයාට බෑ මාත් එක්ක තරහ වෙලා ඉන්න...ඔයා නෙවෙයි මේකට අත්සන් කලේ ඔයා නෙවෙයි...ඔයාට මං නැතුව ඉන්න ඵ
බෑ..."කවුද මේ...? ඇයි මේ තරම් විදවන්නේ...වෙනදට මේ වෙලාවට ජූහිගේ උකුලට වෙලා ආදරෙන් එයාගේ ඔලුව අතගානගමන් ඉන්න කෙනාගේ මූණ දිහා බලන් ඉන්න ආඩම්බර යුංගි අද ජූහි අත්සන් කරල ගියපු divorce papers දිහා බලන් වැළපෙනවා...ඒ තරම් ආදරේ කරපු කෙනෙක් ඇයි එයාව දාලා යන්න හිතුවේ...?
අපි යමු මීට කලින් වෙච්ච දේවල් බලන්න...!!!
"කාර් එකක සද්දේ අර නපුරු පූසා එන්න ඇති...මෙහෙමද ජූහි ඔයා එයා ගාවට යන්න හදන්නේ...ඔයා අඩනවා දැක්කොත් එයත් අවුල් වෙයි...කවුරු නැතත් මට මගේ ආදරේ ඉන්නවනේ...ඒ මට ඇති..."
ජූහි ඉක්මනට වොශ්රූම් එකට ගිහින් එයාගේ කදුලු පිහදගෙන මුහුණ ටිකක් හෝදන් පහලට ආවේ යුංගිව පිළිගන්න...ඒත් ඇයි එයා අඩන්න ඇත්තේ...?
"ආපෝ පූසෝ ඇයි ඔයා ඔච්චර ආඩම්බර...කතා කරන්නෑ
නේද...ඉන්නකෝ මං හොද වැඩක් කරන්න..."එහෙම හිතලා ජූහි යුංගිගේ කරේ එල්ලුනා...ඒත්...?
"ආහ්...යුංගි මොකක්ද ඒ කලේ...අනේ මගේ කොන්ද...😭"
YOU ARE READING
♡|| Memories ||♡ ✔
Fanfictionමතකයන් හරි ලස්සනයි... හිනැහි නිවෙනා තැනේදී.... මතකයන් හරි බියකරුයි... රිදී දැවෙනා හිතකදී....💔 හිමිවුණු සොදුරු මතකයන්ගෙන්ම විදවන්න වෙනවද...? ඒක දැන ගන්න කියවලම බලන්න... ♡|| Memories ||♡ ˡⁱᵛᵉ ⁱⁿ ˡᵒᵛⁱⁿᵍ ᵐᵉᵐ...